(යොහාන් භාසුර)
කොවිඩ් පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නව ගැසට් නිවේදනයත් සමග පොදු ස්ථාන වලට ඇතුල් වීමට 'කොවිඩ්' එන්නත්කරනයට ගැටලුවක් නොවනු ඇත.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයි
කපිල වසන්ත Monday, 02 May 2022 12:02 PM
හොඳ බුද්ධිමත් තීරණයක්. ඔබතුමාට ස්තුතියි...!
Hafeel Monday, 02 May 2022 01:13 PM
දැන් ඉතා පැහැදිලියි මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් හෝ දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ නොමැති බව. මේ දක්වා කිසිම විද්‍යාත්මක තීන්දු තීරණ අරන් නැහැ. මහා ලොකුවට කිව්වා මේ ජනාධිපති කෙලින් තීන්දු තීරණ ගන්නා සහ කෙලින් වැඩ කරනවා කියලා. දැන් තේරනවා සේරම රිවස් කියලා.
sampath Monday, 02 May 2022 04:30 PM
පඩි ගෙවලා වරප්‍රසාද දීලා තියාගත්තු කේවට්ට උපදේශකයින් මහඟු අවස්ථාවක් අහිමි කළා. ආයේ කවදාවත් 2/3 එන්නෙත් නෑ... හොඳ අවස්ථාවක් නාස්ති කරගත්තා.