IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කෙහෙළියගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව  පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල  විවාදයට ගැනීමට නියමිතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල,රාජිත සේනාරත්න, කුමාර වේල්ගම, චන්දිම වීරක්කොඩි, එම්.එස් තවුෆික්, ඉම්රාන් මහරූෆ්, හේශා විතානගේ සෙල්වරාජා කජේන්ද්‍රන්,  චමින්ද විජේසිරි, එස් වේලුකුමාර් ගයන්ත කරුණාතිලක,අශෝක අබේසිංහ,කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් අමරසේන, කින්ස් නෙල්සන්, වරුණ ලියනගේ, පාඨලී චම්පික රණවක ඩබ්ලිව් එච් එම් ධර්මසේන, වී රාධක්‍රිෂ්ණන් , එස් එම් මරික්කාර් හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය  හර්ෂ ද සිල්වා , නිරෝෂන් පෙරේරා, බුද්ධික පතිරණ, ජේ සී අලවතුවල, ජයරත්න හේරත්, සුජිත් සංජය පෙරේරා, නලින් බණ්ඩාර ජයමහ, දිලිප් වෙදාරච්චි,  තලතා අතුකෝරාල,  ඉෂාක් රහුමාන් අජිත් මානප්පෙරුම, හෙක්ටර්  අප්පුහාමි,මයන්ත දිසානායක, රෝහණ  බණ්ඩාර, මනෝ ගනේෂන් විජිත හේරත් එම් උදය කුමාර් ,  ආචාර්ය  හරිනි අමරසූරිය  සහ ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා එම යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.

අමාත්‍යවරයා සිය මූලික යුතුකම් පැහැර හැර ඇති හෙයින් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා  ජනතාවට  ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔහුට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති  බවට පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් එම මන්ත්‍රීවරු ඒ විශ්වාසභංග යෝජනාවෙන් දැනුම් දෙති.



අදහස් (2)

කෙහෙළියගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

ranjith Wednesday, 26 July 2023 05:04 PM

134 දෙනාගෙන් දිනන එක ජයක් නොවේ... රටේ සමස්ත ජනතාව අතරේම සෞඛ්‍ය අමාත්‍යාංශය අප්‍රසාදයට පත්ව ඇත.

:       0       2

de silva Wednesday, 26 July 2023 10:25 PM

මේකෙන් අනිවාර්යයෙන් කෙහෙළිය දිනනවා .පොහොට්ටුවේ යනු කුඩුකාරයෝ ,මිනීමරුවෝ ,මලහොරු නායකත්වය දෙන සෙට් එකක් .ඔවුන්ට රටේ මිනිසුන්ගේ ජීවිත ගැන කිසිම වගතුවක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’
2024 ඔක්තෝබර් මස 15 3 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය


නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 41 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 243 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 925 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site