(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි.
මෙසේ මිගොස් ඇත්තේ අගලවත්ත පිඹුර බඹරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වලකඩ අප්පුහාමිලාගේ සුජීව ඉන්දික ගුණතිලක නමැති 47 හැවිරිදි දෙදරු පියෙකු බවත් මියගිය පුද්ගලයා ඔහුට අයත් තේ වගාකළ ඉඩමක වල් නෙළීිමට ගිය අවස්ථාවේ ගලක් මත තිබු අන්නාසි ගසක් ගැලවීමට උස්සාහ කර ඇති බවත් ඒ අවස්ථාවේ අන්නාසි ගස ගැලවී අඩි 7ක් පමණ උස ගල් තලාවෙන් ප්‍රපාතයකට ඇද වැටී හිස ගලක වැදි සිදු වූ බරපතල හානි හේතුවෙන් පිඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පැවසීය.
ඔහුගේ බිරිඳ ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා පිඹුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. මල සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමු කළ බව පොලිසිය පැවසීය.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කළුගලින් පහළට වැටී ගොවියා මරුට