(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කුඩා දරු දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බසයක ගැටී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය කියයි .
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙක් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු වන බව ද පොලිසිය කියයි
මාතර සිට යාපනය දක්වා හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ
බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප
මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
කළුතර කහඉරමතදී හතරක් බසයක ගැටෙයි
Ruhunu Monday, 15 March 2021 08:34 AM
ලංකාවේ රියැදුරන් හිතාගෙන ඉන්නේ වේගයෙන් යාම දක්ෂතාවයක් කියලා...
Anton Monday, 15 March 2021 09:34 AM
හමුදාවේ ඩ්‍රයිවර්ලා මාර්ග නීති දන්නේ නැහැ. කැලෑ පාරවල් වල යන විදිහටයි ටවුන්වල යන්නේ.
duminda Monday, 15 March 2021 09:35 AM
වාහන මගමරුවෝ වෙලා තියෙන්නේ දැන්.
Senarath Monday, 15 March 2021 10:15 AM
මෙවැනි වැරදිවලට උපරිම දඩුවම් දෙන්න ඕන. දැන් සීසීටීවී කැමරා තියන නිසා වැරදිකරුවන් අල්ලාගැනීම පහසුයි.
සෙනෙවිරත්න Monday, 15 March 2021 04:51 PM
කෝ මේ සරත් වීරසේකර මහත්තයා හමුදාවේ විනය ගැන අහන්න..?