(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි.
හෙරොයින් මත් කුඩු චෝදනා ලැබූ රැඳවියන් 20දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක් වී ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති
Ruhunu Friday, 13 November 2020 11:12 AM
මෙයාලා එළියට ආවොත් විනාශයක් තමයි. ඒක නිසා ඇතුළෙම ඉන්න එක හොඳයි. හොඳ මිනිස්සු නම් ඕවා ඇතුළට යන්නේ නැහැ.
Raveendra Friday, 13 November 2020 12:35 PM
කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස නොදකින ලෙසත් ඉල්ලා සිටින අතර මෙම අදහස් මධ්‍යස්ථව හරිද? වැරදිද? යන තීරණය ඔබ සතුය. පළමු පැනය: අපගේ නිවසේ වහලයට පහසුවෙන් අපට ලඟාවිය හැකිද? එසේ නගිනවිට ඉනිමග භාවිතා කිරීමට අවශ්‍ය වනවා නොවේද? එය නිසිලෙස කෙනෙකුගේ ආධාරයෙන් අල්ලාගෙන උඩට යායුතු නොවේද? බන්ධනාගාරයක් වැනි ස්ථානයක වහලයට නැගීම තියා වහලයට නැගීමට හැකි සියලුම අවස්ථාවන්ද නිසිලෙස වළකා තිබෙනවා නොවේද? රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ ඇස් වසා රැඳවියන් එසේ වහලයට නගින්නේ එක්කෝ මොවුන් සියල්ලෝම රහත්ඵල ලබපු පින්වත් රැඳවියන්ය. නොඑසේ නම් ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා කුරුමිටි වර්ගයේ රැඳවියන්ය. නොඑසේ නම් රාජකාරිය පසෙකලා නිලධාරින් මෙම පින්වත් රැඳවියන්ට වහලයට නැගීමට ඍජුවම උදව් කරා නොවේද? තීරණය මෙය කියවන ඔබලා සතුය.