(සුමිත් පොතුපිටිය)
කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් කළුතර උතුර වෙරලේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසින් විසින් මීට සුළු මොහොතකට පෙර ගොඩගන්නා ලදී .
අදාල කාන්තාවගේ අනන්‍යතාවය හදුනාගැනීමට කටයුතු කරමින් සිටින බව කළුතර උතුර පොලිසිය පවසයි .
කළුතර උතුර නාගස්හන්දිය ගල්වැටිය අසලට වයස අවුරුදු තුනක පමණ බිළිදියකගේ මළසිරුරක් ඊයේ රාත්‍රියේ ගොඩගසා තිබූණි.
හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
ලැබී ඇති තොරතුරු අනුව, ඊයේ රාත්‍රි ගොඩගැසූ බිළිදියගේ සහ අද උදැසන ගොඩගැසූ කාන්තාවගේ මළසිරුරු හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන් මව සහ බිළිදියගේ ද යන්න සම්බන්දයෙන් සහ අද උදෑසන ගොඩගැසූ කාන්තාවගේ මළසිරුර ඊයේ රාත්‍රි නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය අසලට ගොඩගැසූ බිළිදියගේ මවගේද යන්න සම්බන්දයෙන්ද විමර්ශන සිදුකරන බවද උසස් පොලිස් නිළධාරීයෙක් කිය.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති
ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ
නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කළුතර වෙරළට කාන්තා මළසිරුරක්
Bunny Preena Friday, 28 July 2023 02:36 PM
දිවිනසා ගැනීමක්ද? එහෙමත් නැතිනම් බලහත්කාරයෙන් මුහුදට තල්ලු කර සිදුකළ ඝාතනයක් වත්ද?