IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක

(යොහාන් භාසුර)

කළමනාකරණ සේවා  නිලධාරීන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ පියරක් ලෙස කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව කොල්ලුපිටිය හන්දියේදී අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

පාලකයින්ගේ හෝ නිලධාරීන්ගේ ප්‍රකාශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමට වෘත්තිය සමිතිවලට නෙහැකි බවත් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් කරන බලපෑම මත පමණක් විශ්වාසය තබමින් කටයුතු කිරීම තුලින් මිස, කෙතරම් සාධාරණ වුවත් ඉල්ලීම් නොදී ලිස්සා යන වර්තමාන පාලකයින්ගෙන් යමක් දිනා ගත නොහැකි බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක

නුවන් කුමාර Tuesday, 16 July 2024 06:56 PM

සේවක ප්‍රශ්න වලට විසඳුම් නොදෙන පාලකයින් රට සංවර්ධනය කරන්නේ කෙසේද? රටක වැඩකරන සේවකයින්ගේ ප්‍රශ්න විසඳීම රජයේ වගකීමයි. මෙම සේවකයින්ට පවතින ගැටළු නොවිසඳන තෙක් යහපත් පරිදි මහජන ගැටළු විසඳීම කළ හැකිද?

:       0       0

Lalla Tuesday, 16 July 2024 08:01 PM

තවත් කාලකන්නි රෑනක් පාරට බැහැල... මුන්ට ගහල පන්නල දාන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 112 0

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2455 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2405 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1545 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 664 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 979 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 594 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site