IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම්-විභාග ක්‍රම යළිත්

(රංජන් කස්තුරි )

කළමනාකරන සේවා නිලධාරීන්ට   MN  3 වැටුප්  පරිමාණය   ලබාදීමට  සහ  ඹවුන්ට   උසස්වීම් විභාග  ක්‍රමය  යළි  ස්ථාපිත  කිරීමට  අගමැති  කාර්යාලය පොරොන්දු වී ඇතැයි   කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරයි.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිවරයාගේ උපදෙස් ඇතිව  ඉකුත්දා පැවැත්ත්වූ සාකච්ඡාවේදී  අග්‍රාමාත්‍ය වෘත්තීය   සමිති අධ්‍යක්ෂවරයා විසින් එම පොරොන්දුව ලබා දුන් බවද කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරයි.

කකළමනාකරණ   සේවයේ නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ  බවද    අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව එම වෘත්තිය සමිතිය එකමුතුව සඳහන් කරයි.

කළමනාකරන සේවා නිලධාරීන්ට    MN  3 වැටුප් ක්‍රමය ලබාදීම ුවිශේෂ කාර්ය සාධනය මත උසස් වීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීම  කළමනාකරන සේවා නිලධාරී සේවයේ  අධිශේණියට    අයත් ප්‍රාදේශීය සභා ලේකම් රෝහල් ලේකම් විද්‍යාපීඨ ලේඛකාධිකාරිවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්ට විධායක තත්වය ලබාදීම යන ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී   දැඩි  වෘත්තිය  සැමති ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගම් එකමුතුව කියයි.



අදහස් (22)

කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම්-විභාග ක්‍රම යළිත්

අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ය Sunday, 14 July 2024 08:01 PM

හොඳයි...!

:       2       36

Piyumi Madusika Sunday, 14 July 2024 09:11 PM

අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි...

:       5       22

Sunil Gamage Sunday, 14 July 2024 08:11 PM

රාජ්‍ය සේවයේ කාලාන්තරයක් තිස්සේ ආසාධාරණයන්ට ලක්ව ඇති කළමනාකරණ සේවා නිලධාරී සේවාව රාජ්‍ය සේවය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඔවුන්ගේ සේවා තත්ත්වය වැඩි දියුණු කිරීම අභිප්‍රේරණය වෙනුවෙන් මෙම කොන්දේසි ඉටුකිරීමට රජය කටයුතු කළ යුතු වේ...

:       4       63

කේ.ඉෂාරා උමයංගනි Sunday, 14 July 2024 08:17 PM

හොඳ තීරණයක් ගෙන ඇත...

:       0       24

M.M.N.S.WIJERATHNA Sunday, 14 July 2024 09:33 PM

හොඳ තීරණයක් .උපාධිදාරී කළමනාකරණ සේවා නිලධාරීන්ට ..අධ්‍යාපන මට්ටම අනුව උසස්වීම් .වැටුප් එකතු කිරීමක් වෙනවානම් තවත් හොඳයි

:       0       4

RPL Rajapaksha Sunday, 14 July 2024 08:19 PM

කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම් - විභාග ක්‍රම යළිත් පැවැත්විය යුතුයි.

:       1       27

S.D.R.Priyadarshani Sunday, 14 July 2024 08:34 PM

ජය වේවා, උපාධිධාරී කළමනාකරණ සේවා නිලධාරීන්ට මොකුත් නැද්ද?

:       3       22

Samanthi samarathunga Sunday, 14 July 2024 09:23 PM

MN 3 වැටුප් පරිමාණය හිමිකර ගත හැකි නම් ලොකුම ලොකු ජයග්‍රහණයක්.. සේවාව තුළ සිටින උපාධිධාරීන්ටත් සාධාරණයක් ඉටු විය යුතුයි. මේ හැම දෙයක්ම අතරේ කාර්යාලය තුළ දෙන ඕනෑම රාජකාරියක් නියම වැඩ්ඩෙක් වගේ කරන්න ඕනෑමයි. එතකොට තමයි අපේ තැන ආරක්ෂා වෙන්නේ ...

:       2       25

Thilini jayasooriya Sunday, 14 July 2024 09:33 PM

කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම් ,විභාග ක්‍රම යළිත් පැවැත්විය යුතුයි..

:       0       0

ගයනි නදීකා ලියනගේ Sunday, 14 July 2024 10:00 PM

විභාග ක්‍රමය නැවතත් ඇතිකිරීම ඉතා වැදගත්, MSO සඳහා MN3 වැටුප් ක්‍රමය මෙන්ම උපාධිධාරී MSO සඳහා MN4 වැටුප් ක්‍රමය ලබා ගැනීමට අවධානය යොමු කරන ලෙසද ඉල්ලමි...

:       0       3

Kumarage Chandima Sunday, 14 July 2024 10:15 PM

අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි...

:       0       12

රජිතා කරුණානායක Sunday, 14 July 2024 10:36 PM

අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයක්. කළමනාකරණ සේවා නිලධාරින් දින පහම කාර්යාලයේ රැදෙමින් ඉටුකරන රාජකාරියට නිසි ඇගයීමක් ලෙස MN 3 වැටුප් තලයේ පිහිටුවීම සුදුසු වන අතර විවෘත බඳවා ගැනීමේ විභාගය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කළයුතුයි. ඉතා අසීරු විභාගයකින් සමත් වී ඇති මෙම සේවයේ අධිශ්‍රේණියේ නිලධාරින්ට ලබා දී තිබූ විධායක තත්ත්වය නැවත ලබා දී එම නිලධාරින්ට සාධරණයක් ඉටුකරන ලෙසත්, ඒ සඳහා ඉක්මනින් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලමි...

:       0       1

නුවන් කුමාර Sunday, 14 July 2024 10:44 PM

අති තරගකරි විභාගකින් පැමින කාර්‍යයලවල නිහඩ හා කාර්යක්ෂම සේවයක් සපයන වැඩි වැඩ හා අඩුම පඩි හා අඩුවෙන්ම වරප්‍රසාද ලැබෙන මෙ පිරිසට දිම රාජ්‍ය සේවයේ ඉදිරි පැවැත්මට අස්වැසිල්ලක්ම වේවි. නැත්නම් රාජ්‍ය ආදායම් එකතු කිරිම පිරිස් පාලනය ඇතුලු කර්‍යාල මෙහෙයුම් කටයුතු තවදුරටත් පසු බෑමට ලක්විම පාලනය අපහසු වේ..

:       0       0

නුවන් කුමාර Sunday, 14 July 2024 10:50 PM

කාලෝචිත හා රාජ්‍ය් සේවයේ වැඩකරන මිනිසුන්ට කරන සාධාරණයක් ලබාදිම.

:       0       0

ඒ.එච්.පී.මදුචානි Monday, 15 July 2024 06:12 AM

අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි....කළමනාකරණ සේවය දැඩි ලෙස වැටුප් විෂමතා ගැටලු වලට ලක්වන සේවයකි...රජයේ අවදානය ලක් වීම අගය කොට සලකමි..

:       0       4

Sunil Monday, 15 July 2024 07:57 AM

නිසි බලධාරීන් ඉක්මණින් මැදිහත් වෙලා මේක ඉටුකරදෙන්නේ නම් ඉතා වටිනවා. රටේ ඉහළ පිළිගැනීමක් තිබූ සේවයක් පසුව සිදුකළ ව්‍යවස්ථා වෙනස් වීම් තුළින් පහළට ඇද දමා ඇති බැවින් නිසි බලධාරින් එම සේවාවට තිබූ තත්වය නැවත ඇති කර දිමට අවශ්‍ය කටයුතු සිදු කළ යුුතුයි.

:       0       8

Prabha Monday, 15 July 2024 08:35 AM

ඔව් මෙය ලැබිය යුතුයි....

:       0       2

manjula thembewatta Monday, 15 July 2024 09:03 AM

අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි...

:       0       4

M.R ප්‍රසාද් චන්දන බණ්ඩාර Monday, 15 July 2024 10:10 AM

කලමණාකරණ සේවා නිලධාරී සේවයේ දැනට පවතින වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා MN3 වැටුප් තලය ලබාදීම සුදුසු බවටත්... මින් පෙර පැවැති උසස්වීම් විභාග ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම මඟින් කලමණාකරණ සේවා නිලධාරීන් තුළ රාජකාරි සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් හා කාර්‍යක්ශමතාවයක් ඇතිකළ හැකි බවත් යෝජනා කරමි... එබැවින් මෙම ඉල්ලීම් සියල්ලම ලබාදීම ඉතාම සතුටුදායක තීරණයක් බව යෝජනා කරමි...

:       0       1

ජී.එල්.කෝකිලානී Monday, 15 July 2024 11:13 AM

අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. විශාල සේවයක් කරන පිරිසක්...

:       0       1

නන්දනි Monday, 15 July 2024 03:30 PM

සේවා ව්‍යවස්ථාව පෙරදාතම් කරා නම් වැටුප් විෂමතාවයන් හා අධි පංතියට උසස් කිරිමේදි ඇති වූ ගැටළුවලට පිළිතුරු ලැබෙනු ඇතැයි සිතමි...

:       0       0

Priyani abeysinghe Tuesday, 16 July 2024 01:00 AM

අනිවාර්යෙන්ම ලැබිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7289 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4265 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5563 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4067 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 972 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1737 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36378 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site