(යොහාන් භාසුර)
රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17) පියවර ගත්හ.
කේසර් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවදානම යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කේසර් වීදියෝ කඩ හිමියෝ පවසති.
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ කේසර් වීදිය වසා දමයි
Ranjan Tuesday, 17 August 2021 05:49 PM
මුළු ලංකාවේම වෙළෙඳ සැල් වසා දමා රජයට පෙන්වන්න ඕනේ මේ රට මෙවැනි අසාදිත තත්වයකට පැමිණි වෙලාවකවත් වසා නොදමන රජය ගෙනයන ප්‍රතිපත්තිය අනුමත නොකරන බව...
de silva Tuesday, 17 August 2021 06:29 PM
රට පාලනය කරන ඩුප්ලිකේට් ඇමෙරිකන් කාරයෝ දෙන්නත් මොලේ නැතිවුණාට, ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට නම් මොළය තිබෙන බව මේකෙන් පේනවා.
fairoos Tuesday, 17 August 2021 07:37 PM
මේ අපේ සර් අපහසුතාවට පත් කරන්න කරන වැඩ
ජයශාන්ත Tuesday, 17 August 2021 07:43 PM
හරිම අවාසනාවන්ත තත්ත්වයක් මේ රට කරවන්නේ පිස්සොද
kapila Tuesday, 17 August 2021 10:03 PM
ජොනියා කියයි මේකත් දේශපාලන තීන්දුවක් කියලා...
janahitha Wednesday, 18 August 2021 10:45 AM
නැහැ කවදත් ජනතා වරම් හොරු
saman Wednesday, 18 August 2021 11:20 AM
බඩගිනි උනාම ආපහු අරින්න