IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත හේරත්

(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2023/24 වර්ෂය සඳහා නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා තේරි පත්විය.

නව නිළධාරි මඩුල්ල පත්කර ගැනීම සඳහා වූ නිළවරණය අද(22) එම අධිකරණ පරිශ්‍රය තුලදි පැවත්විණි. 

සභාපති තනතුර සදහා වූ ජන්ද විමසීමේදී ඉතිහාසයේ වැඩිම ඡන්ද පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට ජේශ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා සමත් විය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත්ම හතා ජන්ද 164 ලබා ගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලයෙ නීතිපීඨයේ සහ ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශාන්ත හේරත් මහතා වසර30 ආසන්න කාලයක් වෘත්තීය ප්‍රවීනත්වයක් සහිත නීතිඥවරයෙක් වන ඒ මහතා ශ්‍රීලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයාද වෙයි.

එම ජන්ද විමසීමේදී උප සභාපති තනතුරු දෙකක් සදහා වූ ජන්ද විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් අබේනායක සහ නීතිඥ මර්වින් ද සිල්වා මහතා තේරි පත්විය.

ලේකම් ධූරය සදහා නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය සහ භාණ්ඩාගාරික ධූරය සදහා නීතිඥ පද්ම ශ්‍රියාන් පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය.

 



අදහස් (3)

කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත හේරත්

Aruna Wednesday, 22 February 2023 08:04 PM

කොළඹ නීතිඥ සංගමය ගැන හිතාගන්න පුළුවන්...

:       0       0

Pradeep Wednesday, 22 February 2023 08:50 PM

සුබපැතුම්...!

:       0       0

Sanjeewani weerasinghe Thursday, 23 February 2023 08:01 AM

නියමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1738 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 350 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 735 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4553 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 592 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3426 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site