IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කොළඹ පෞරාණික ස්ථාන 40 ක් සංවර්ධනය කර බදුදීමේ ව්‍යාපෘතියක්

(යොහාන් භාසුර)

නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පෞරාණික වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ අවට ප්‍රදේශයේ ඉඩම් 40 ක් පමණ හදුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.

එම තෝරාගත් ඉඩම් සහ ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් සංවර්ධන කර වියදම ආවරණය කරගැනීම සඳහා ආයෝජකයන්ට දිගු කාලීන බදු පදනම පැවරීම ව්‍යාපෘතියේ සැළසුම බව ද හේරත් මහතා කීය.

මෙම ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 40 කට අධික මුදලක් වැය කර සංවර්ධනය කළ කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ‘එයිටි ක්ලබ්’ ආයතනය පසුගියදා නැවත විවෘත කළ බව කී සභාපතිවරයා එම ‘එයිටි ක්ලබ්’ පරිශ්‍රයේ අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමර ආදි නවීණ පහසුකම් රැසකින් සමන්විත අතර එය ‘වෝටර්ස් එජ්’ හෝටලය පාලන කරන බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

කොළඹ පෞරාණික ස්ථාන 40 ක් සංවර්ධනය කර බදුදීමේ ව්‍යාපෘතියක්

sena Monday, 26 June 2023 10:47 AM

බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් හදලා ව්‍යාපාරිකයින්ට දෙනවා

:       2       8

Bamunuarachchi Monday, 26 June 2023 08:20 PM

ඔහේ මොනාද මේ කියන්නේ? බද්දට ගන්න මිනිස්සු කාගේවත් ගොඩනැගිලි හදන්න බලාගෙන බදු ගන්නේ නැහැ. හොඳට හදලා දුන්නොත් බද්දට ගනීවි. රජයේ ගොඩනැගිලි බදු දෙන විට ඇමතිගේ අප්පච්චිගේ සල්ලි වලින් අලුත් වැඩිය කොරන්නේ නැහැ. බදු සල්ලි එන්නේ රජයට නම් රජයෙන් අලුත් වැඩියා කර දිය යුතුයි.

:       0       0

Nimal Monday, 26 June 2023 12:30 PM

හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට, පවරා සිංහරාජයේ ලී මෝලකට

:       7       2

Jagath Wickramasekara Monday, 26 June 2023 01:25 PM

හොඳ වැඩක්

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1069 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1896 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 647 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1781 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 929 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3961 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site