IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොළඹ මුස්ලිම් පාසල් ගැටළු විසඳන්න ජනපති උපදෙස්

(අංජුල මහික වීරරත්න)

කොළඹ කලාපයේ  මුස්ලිම් පාසල්වල ගැටළු සොයා කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් වල ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී අද (02) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර කොළඹ  මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ. 

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරිණි. 

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.



අදහස් (6)

කොළඹ මුස්ලිම් පාසල් ගැටළු විසඳන්න ජනපති උපදෙස්

Hafeel Tuesday, 02 April 2024 07:59 PM

තමන් කැමැති භාෂාවෙන් ඉගෙන ගැනීමේ අයිතිය මේ රටේ තිබෙනවා. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන එක හොඳයි. එතකොට තමයි සිංහල ජනතාව සමග අවබෝධයෙන් කටයුතු කරන්නත් සහ සරලව අදහස් හුවමාරු කරගන්න පුළුවන්. අලි සබ්රිත් දැන් මේ කුණු ගොඩට වැටිලා...

:       0       1

චන්දන Tuesday, 02 April 2024 08:01 PM

හරි.. උතුරු නැගෙනහිර සිංහල පාසල් වල ගැටලු නැත්ද... ඒවා විසඳලා ඉවරයිද..? ඡන්ද බලාගෙන කරන මේ වැඩවලට අනිවාර්යයෙන්ම තිත තියන්නම ඕනෑ...

:       0       2

chandima Tuesday, 02 April 2024 09:06 PM

මුස්ලිම් මිනිස්සු මේවා අරන් ඡන්දෙ දෙයිද? නැතිනම් තෑගි අරන් මාරු වෙයිද? 

:       0       2

Bamunuarachchi Thursday, 04 April 2024 01:16 AM

හම්බයො සිංහලයින්ට චන්දෙ දෙන්නේ නැහැ. සිංහලයෝ තමයි සිංහලයින්ට චන්දෙ නොදී හම්බයෝ හොය හොයා චන්දේ දෙන්නේ.

:       0       1

kolabma api Wednesday, 03 April 2024 08:27 AM

පින නිතරම බැලන්ස් නැතිවයි යන්නේ .චන්දෙ විතරයි ඕනි.සිංහල පාසල්වල සියල්ල සම්පූර්ණද ?අපි පාසල්වට ළමයි දැම්මේ විදුහල්පතිලට පගා ගිනිගුලි දීලා .දෙන දෙයක් සෑම කෙනෙක්ටම දීපියව්.ගෝඨාට අපි දුන්න චන්දෙන් පිනා සපෝට් කරන්නේ සුළු ජාතීන්ට විතරයි

:       1       9

සුසන්ත Wednesday, 03 April 2024 10:23 AM

අදහස හරියටම හරි ඊයේ පෙරේදා පලස්තීනයේ ළමුන්ට අමාරුයි කියලා විශාල මුදලක් දුන්නා. ඊළඟට මේක .ඇත්තටම විරුද්ධ පාක්ෂිකයන් ජේආර් ගැන කියපුදේ ගැන හිතන්න නොවේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 118 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 137 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 60 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1862 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site