(යොහාන් භාසුර)
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘විදුලි ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු’, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වාහා විසඳනු’ සහ ‘ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ සරසවියේ අනධ්‍යයන සේවකයෝත් පාරට බසිති
bamunuarachchi Friday, 10 March 2023 08:13 AM
මේ ආණ්ඩුවට ඒක කරන්න බැහැ. ජෙප්පෝ බදු නැතිකර විදුලි බිල, වතුර බිල, බෙහෙත් මිල අඩුකරනවා කියල කොහෙවත් කියනවා අහුනාද?