(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශයට ගෑස් සිලින්ඩර 75,000 ක් අද (12) දිනයේ බෙදාහැරිය බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද පස්වරුවේ පැවසීය.
එම ගෑස් වැඩි ප්‍රමාණයක් කොළඹ නරගයේ පිහිටි මහල් නිවාසවලට බෙදාහැරි බව ද ඒ මහතා සඳහන් කළේය. පිට පළාත්වලට ගෑස් බෙදාහැරීම හෙට (13) ආරම්භ කරන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
කොළඹ සහ අවට ඊයේ දිනයේ ද දිගු ලිට්රෝ ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර ජනතාව මාසයකට අධික කාලයක් ගෑස් සිලින්ඩර් පෝලිම්වල තබා තිබුණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹට අද ගෑස් සිලින්ඩර 75,000 ක් බෙදලා
Bamunuarachchi Tuesday, 12 July 2022 11:21 PM
ඔව් මමත් අද කිසි කරදරයක් නැතුව ගෑස් ගත්තා. නරක නැහැ ජෙප්පෝ කරපු නස්පැත්තිය. මේ දිහා බුද්ධිමත්ව බලන මිනිස්සු ජෙප්පන්ට ගගහා ගගහා එලවන්න ඕනේ.