(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය.
මෙකාට්රොනනික්ස් විද්‍යාගාරයේ (රොබෝ තාක්ෂණික )මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ අතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරියෙක් පැවසුවේ වහලේ සවිකර තිබු වායුසමිකරණ යන්ත්‍රයක ඇතිවු විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බවය.
ගාල්ල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු