IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ක්ලබ් වසන්තගේ බිරිඳ ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ )

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ  තුවාල ලබා රෝහල්ගත කර  සිටි කෝටිපති ව්‍යාපාරික ක්ලබ්  වසන්ත  නමැත්තාගේ බිරිඳ මැණික් විජේවර්ධන මහත්මිය  සුවය ලබා  පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

යහපත් තත්වයෙන් පසුවන  ඇය ක්ලබ් වසන්ත මිය ගොස් ඇතැයි දැනගෙන  ඇත්තේ ඊයේ  දිනයේ දී බව  ආරංචි මාර්ග සඳහන් කළේය

විජේවර්ධන මහත්මිය ප්‍රතිකාර ලැබුවේ කළුබෝවිල රෝහලේය.



අදහස් (6)

ක්ලබ් වසන්තගේ බිරිඳ ගෙදර යයි

ඉෂාන් අහමඩ් Wednesday, 14 August 2024 09:54 AM

පොඩි අමාරුවටත් පෞද්ගලික රෝහල්වල ගිහින් විවේක ගත්තු මිනිස්සු. අවසානෙදි පිහිට උනේ රජයේ රෝහලක්. මොනව නමුත් මනුස්සයෙක් මැරුණට පස්සෙ ඒ මනුස්සයගෙ හොඳක් තියේනම් කියනව මිසක් වැරදි අඩුපාඩු කියන හොඳ මදි නිසා නිහඬ වෙනව. දැන්වත් ඔය තියෙන සල්ලිවලින් රටේ යහපතට වැඩක් කරන්න. ඔබතුමියගේ ස්වාමිපුරුෂයාගෙ ආත්මයට සැනසීමක් ලැබේවි. කන බොන දේවල් ඔයාල ගතකරපු සැපවත් ජීවිත සමාජ මාධ්‍යවල දාල නැති බැරි මිනිසුන්ගේ හදවත් පාරවන්න එපා.. අපිත් කනව බොනව තමයි ඔයාල තරම් නැති උනත්. අපි හම්බ කරල ලැබෙන දෙයින් පුළුවන් විදිහට ජීවිතේ විඳිනව. තමන්ට තියෙනව කියන එක ලෝකෙට පෙන්නගන්න එපා. නැති මිනිස්සු අසරණ වෙනව.

:       22       103

බදුගෙවන්නThursday, 15 August 2024 04:58 PM

මොන සල්ලි කාරය උනත් ඌ බදුත්ගෙවල අඩු පහසුකම් තියෙන ර⁣ජයේ රෝහල් වලට යයිද සල්ලි තියෙන මිනිස්සු බදුගෙවන හැටි තෝ හරියට දැනගත්තොත් තෝත් උන්ගෙ පැත්තෙ තෝ ඒක දැනගනිං පොන්නය අනික රජයෙ ඉස්පිරිතාල හරියට ඒ බදුවලින් ගොඩ දැම්මොත් සල්ලි තියෙන හැම එකාම රජයෙ රොහල්වලට යනව ඒ ක තමා ඇත්ත පිටරට බදු ගෙවන අයට වෙනම සැලකිල්ලක් දක්වන්නෙ ඒකයි

:       7       2

imran Friday, 16 August 2024 12:16 AM

ෆේස් බූක් එකේ ලොකු ෂෝ එකක් පෙන්නුවට හැම තැනම කෝටි ගණන් ණයවෙලා බැංකුවලට කෝටි ගණන් පොලුතියලා එදා වේලවත් කන්න බැරි තත්වෙන් හිටපු නිසා පෞද්ගලික රෝහලට ගෙවන්නවත් ආර්ථික තත්වයක් තිබ්බේ නැහැ. දැන්වත් හැදෙන්න බලන්න

:       4       6

Buddika Friday, 16 August 2024 10:10 AM

මේ මිහිපිට ජිවත්වන සියලුම මිනිස් ජනතාව ජිවත්වන පරිසර රටාව හුගක් වෙනස්.නමුත් කගෙත් ජිවිත එකයි.හඇමදෙම්ම ලේ පිපසෙන් බලන්න හොද මදි.කොහොම උනත් වසන්ත කියන්නෙ වරද හදාගෙන ජිවත් උන හොද මනුස්සයෙක්. හොදට පින්දහම් කරපු මනුස්සයෙක් ..ඒ පින එතුමට තියෙවි..

:       3       6

කැලිස්ටා ප්‍රනාන්දු Friday, 30 August 2024 03:27 AM

සමහර මිනිස්සු ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ හැබැයි මැති ඇමැතියෝ නම් ප්‍රකෝටිපති අය අපේ බදු මුදල් අවභාවිතා කරමින් සුර සැප විඳිමින් අසරණ මිනිසුන්ට එක වේලක් නෑ... දරුවන්ට මන්දපෝෂණය ලක්ෂ ගණනක් දරුවන්ට පොතපත බේත් නෑ තොපිට දඬුවම් සැත්තැම්බර් 21 වෙනිදා...

:       1       1

බද්රානි Monday, 02 September 2024 03:20 PM

ඉස්සර වගේ නෙවෙයි, දැන් කාලේ නොවැදගත් අලුත් සල්ලිකාර රැල ඔවුන්ගේ ලොකුකම් ලෝකෙට පේන්වමින් රඟනවා. අලුතෙන් වාහනයක් ගත්තත් ලෝකෙට පෙන්වමින් ප්‍රදර්ශනය කරනවා. උගත්තු, හිඟන්නන් වෙලා මදාවි සල්ලිකාරයෝ වුණු රටක ඕවා ඉතින් සාමාන්‍ය දේවල්... දියුණු රටවල සැබෑ පෝසත්තු කොතරම් නිහතමානිද..? මට නම් සමහරකගේ විගඩම් බල්ලන්නත් අප්‍රසන්නයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බාගෙන හැදූ කොච්චිපාර විවෘත කරන්න මැකෝ ඉඩ නොදෙයි
2024 සැප්තැම්බර් මස 12 25 0

ඉන්දීය ණය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමට පෙර විවෘත කිරීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපත


ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 564 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 463 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 805 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2404 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 1039 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site