IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ  සිදු වූ රිය අනතුරින් කැලණිය  විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු  තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි.

ගයන්ත මහතා ඇතුළු පවුලේ පිරිස කුලී වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මීරිගම සිට කිලෝමීටර් පහක් පමණ කුරුණෑගල දෙසට වන්නට බෝයවලානට නුදුරු ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් වෑන් රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (3)

කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට

Nimal 1 Wednesday, 19 March 2025 12:00 PM

ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. අපේ ශෝකය මොහුගේ බිරිඳට සහ දරුවන් වෙත පලකරමු. ඡායාරූපවලින් නම් පේන්නේ වරද වෑන් රථයේ රියදුරුගේ බවයි.

:       0       16

Uduli Wednesday, 19 March 2025 12:57 PM

ගුරුතුමනි ඔබතුමාට නිවන්සුව ලැබේවා.

:       0       19

sugath Wednesday, 19 March 2025 05:22 PM

ලංකාවේ අධිවේගී මාර්ග වල රාත්‍රී ගමන් කිරීම ඉතාමත් අවදානම් සහිතයි. අධිවේගී මාර්ගය දිගටම ආලෝකවත් කර නොමැති අතර සමහර වාහන වල පිටුපස ලයිට් නැහැ. තමන්ගේ සහ පවුලේ උදවියගේ ආරක්ෂාව සඳහා, අධිවේගී මාර්ග දවල් කාලයේ පමණක් භාවිතා කිරීම නුවණට හුරුයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

දියත

නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 9 0

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ


මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 306 0

2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
2025 මාර්තු මස 20 119 0

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර


දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න
2025 මාර්තු මස 20 126 0

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප


මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
2025 මාර්තු මස 20 801 0

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක


’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’
2025 මාර්තු මස 20 193 1

පරණ ක්‍රමයෙන් අයුතු ප්‍රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1029 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 350 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site