(සුරංග රාජනායක සහ ඩබ්ලිව්. ඒ. අසේල)
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස මාස 18 ක් වූ කුලතුංග මුදියන්සේලාගේ ලිතුමි සෙහංසා නැමැති දියණියකි.
මෙම සිදුවීමෙන් පසු දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූප ගත කර පැය තුනකට පසු රෝහල් ගත කර ඇතැයිද පොලීසිය කියයි.
සැකකාර මව සහ දරුවා පමණක් නිවසේ සිට ඇති අතර පියා රැකියාව සඳහා පිටත්ව ගොස් ඇතැයි කියයි.
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
සංජීව Wednesday, 25 September 2024 09:57 AM
මෙම මවට අනිවාර්යයෙන් පසු ප්‍රසව විශාදය වැනි මානසික තත්වයක් තියෙන්න ඇති ඒ බව හඳුනා ගත්තානම් සහ ඒ අනුව ක්‍රියාකර දරුවා ඇය සමඟ තනිව තැබීමට කටයුතු නොකළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් මේ ගැන සැළකිලිමත් වෙන්න තිබුණා.