IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසිය කියයි.

එම බෝම්බයේ මලකඩ සහ ඔක්සයිඩ් බැඳී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ 13 කොටහේන මෙෆිල්ඩ් පාර පදිංචි පැමිණිලිකරු එම පුද්ගලික ආයතනයේ හිමිකරු වන අතර අක්කර යක පමණ භූමි භාගයක පිහිටි එම ගබඩා භූමියේ ප්‍රයෝජනයට නොගන්නා පරණ බඩු බැහැර කරනු ලබන ස්ථානයක් ඇති බවත් ඉකුත් 10 වෙනිදින එම ස්ථානය පිරිසුදු කිරීම සිදුකරනු ලබන අවස්ථාවේදී ගබඩාවේ කළමනාකරු පැමිණිලිකරු හට දැනුම් දී ඇත්තේ කාලතුවක්කු උන්ඩයකට සමාන මළකඩ කන ලද පැරණි උපකරණයක් හමු වූ බවත්ය.

ඒ අනුව පැමිණිලිකරු එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා  පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

 

 



අදහස් (6)

කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි

G. B. S. හේවාරාළ Thursday, 12 September 2024 09:45 PM

අයි තින්ක් ඉට් වෝස් මේඩ් ඉන් ඉම්පීරියල් ජැපෑන්.

:       7       9

පිටිගල මිලානෝ Friday, 13 September 2024 12:48 AM

වසන්තයියාට වැඩේ දෙන්න ටැටූ කඩේට යවන්න ගෙනා එකක් වත්ද?

:       10       4

Nishantha Friday, 13 September 2024 12:36 PM

කොටි නැගිටිනවා.

:       22       5

පරන බඩුවක් Saturday, 14 September 2024 05:52 AM

බේසමක් දීලා අරන් තියෙන්නේ..!

:       0       3

රශ්මි Saturday, 14 September 2024 10:40 PM

අනේ අමිමෝ...

:       0       1

ජාත්‍යන්තර කෘමන්ත්‍රනයක්... Sunday, 15 September 2024 02:30 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හිටං ඕක...!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

රට හැදිල්ල
2024 සැප්තැම්බර් මස 18 17 0

ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 99 0

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 460 0

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්
2024 සැප්තැම්බර් මස 18 249 0

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.


නිවැසියන් බියගන්වා කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 18 137 0

නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍


මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට
2024 සැප්තැම්බර් මස 18 732 0

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කො


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site