IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


කුඩ්ඩකු සමග සාදයක් දැමූ පොලිසියේ දෙකක් ගෙදර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේය.

හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 02 වෙනිදින  අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ  අපරාධ අංශයේ ස්ථානාධි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

 



අදහස් (4)

කුඩ්ඩකු සමග සාදයක් දැමූ පොලිසියේ දෙකක් ගෙදර

maalaka Friday, 04 April 2025 09:04 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අවනඩුව?"

:       0       34

දෙහි රමණී Friday, 04 April 2025 09:09 AM

පොලීසිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහට වැඩකරන්න ගිහිල්ල අහම්බෙන් අහුවෙලා. ලොක්කෝ අනුව ක්‍රියා කරන්න හැම පොඩ්ඩටම බෑ.

:       0       27

prasanna Friday, 04 April 2025 01:13 PM

බලාගෙන යනකොට දේශබන්දු හොඳයිනේ... දැන් තමයි නියම සෙල්ලම් ටික තියෙන්නේ.

:       7       4

වින්සන්ට් කජ්ජාFriday, 04 April 2025 02:54 PM

එතුමාගේ මග යන අය තමයි මේ. ගෝලයෝ හදල ගියේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු යෝජනාවට අද ඡන්දයක්
2025 අප්‍රේල් මස 08 53 0

පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කෙරේ.


‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘
2025 අප්‍රේල් මස 08 650 8

මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.මාලිමා ආණ්ඩු


උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2025 අප්‍රේල් මස 08 60 0

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අ


බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 08 92 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 2013 0

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 2500 1

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 612 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 541 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1006 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site