(නිමල කොඩිතුවක්කු)
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි ක
’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග
උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්
pj Tuesday, 31 December 2024 05:01 AM
පුළුවන් නම් ප්‍රාථමික පන්තිවල ළමයින්ගෙන් කොන්සට් සදහා මුදල් අයකිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්න වහාම.....
රසික Tuesday, 31 December 2024 06:21 AM
18 ට අඩු කුඩා දරුවන් මහණ කරණ එකත් නවත්වන්න ඕනේ..
Pradeep Kumara Tuesday, 31 December 2024 08:07 AM
ඉතාමත් හොඳ වැඩක්. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත නොවන අහාර පාන වර්ග සඳහා වන වෙළඳ දැන්වීම් තහනම් කරන්න. උදාහරණයකට ගත්තොත් ප්‍රසිද්ධ අකුරු දෙකේ නමකින් එන සුප්කැට, එයාලගෙම ආහාර රසකාරකයක් ලෙස එන රස මුසුව, විවිධ වර්ගයේ කිරිපිටි වර්ග, පැණි බීම වර්ග.
අමා Tuesday, 31 December 2024 08:43 AM
කිරිපිටි දැන්වීම්වලට දැන් දාපල්ල ගෙදර යතුරවත් දීල යන්න බැරි කට්ටිය
Jayasekara Tuesday, 31 December 2024 10:08 AM
එක ඔයාට කරගන්න... අද ඉදලා ගොඩක් පිංකම් කරලා මතුබුදුබව ලබන්න... මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඊට පස්සේ උන්වහන්සේගෙන් බණ අහලා ඔයා කියන නීතිය ඉදිරිපත් කරන්න
ලක්විදු Wednesday, 01 January 2025 11:50 AM
පාසල් ළමුන් යොදාගෙන කරන ටියුෂන් ප්‍රචාරණයත් වහාම නතරකළ යුතුයි.
රම්සි Wednesday, 01 January 2025 11:52 AM
රසික ගොයියෝ, එතකොට එයාලා සෙමනේරි වලට, කන්‍යාරාම වලට යැව්වාට කමක් නැද්ද?