IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී

( ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

රුපියල්  කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත්  හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළේ කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම හෙරොයින් තොගය ප්ලාස්ටික් බැරල් තුනක බහා නිවසේ මිදුලෙහි වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

බොරලැස්ගමුව  වේරහැර ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් හෙරොය‍‍‍ ‘ආමි චූටි’ නම් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එහි ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි 



අදහස් (0)

කුඩු කිලෝ 54ක් වළදමා තිබියදී සොයාගනී

ඔබේ අදහස් එවන්න

දියත

පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු
2024 නොවැම්බර් මස 01 7 0

පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින්


අපේක්ෂක රුව සහිත බසය සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 368 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ


අපේක්ෂක ලැයිස්තුවක් දෙනියායේ නම් තුනක් හොරා ගෙන
2024 නොවැම්බර් මස 01 10 0

දෙණියාය ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරන් තිදෙනෙකුගේ සහ තවත් පුද්ගලයකුගේ නම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග ක


පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ
2024 නොවැම්බර් මස 01 455 0

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය


හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
2024 නොවැම්බර් මස 01 1033 0

සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30ක


ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි
2024 නොවැම්බර් මස 01 2858 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 318 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 645 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site