IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කෙහෙළියට විශ්වාසභංගයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය  රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට  අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම් මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නැයි ආරාධනා කරන බවද විපක්ෂනායකවරයා කීය.

රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත්  සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීම බවත් විපක්ෂ නායකවරයා කීය.

 



අදහස් (5)

කෙහෙළියට විශ්වාසභංගයක්

Perera Thursday, 20 July 2023 10:35 AM

ඕකට ලංකාවේ ක්‍රමවේදය අනුව වෙන්නේ මොකද්ද කියලා ඕනෑම පොඩි දරුවෙකුට හිතාගන්න පුළුවන්

:       0       5

Prasanna Thursday, 20 July 2023 11:42 AM

මුවා එලවන්න ඕන ටොකු ඇනලා .සෞඛ්‍ය විනාශ කල ඌරු පැටියා

:       1       5

Viraj Thursday, 20 July 2023 12:43 PM

වැඩක් නෑ හොරු වැඩි නිසා ඔක පරාදයි.

:       0       3

Namal Thursday, 20 July 2023 01:01 PM

දෙවියනේ!, බාල ඖෂධ ගෙන්වපු උන්ටයි, උන්ගේ පවුලේ උන්ටයි , උන්ට උදව් කරන උන්ටයි ශාප වේවා ! හෙණ හතම වැදියන් ! කෙහෙළිය රඹුක්වැල්ල සහා උගේ මුලු පවුලම ඉක්මනින්ම අපාගත වේවා ! බලු රාජපක්ෂ පවුලට හෙණ හතම වැදියන් ! උන්ට තවමත් කඩේ යන වල් වහල් බයියන්ටත් ශාප වේවා !! ඉක්මනින් පරලොව සැපත් වේවා !!

:       0       0

Kazi Shajahan Thursday, 20 July 2023 02:16 PM

මොන බංග ගෙනාවට කමක් නැහැ , හැබැයි කෙහෙලියව වට්ටන්න එපා , මොකද අපිටම තමයි මුන්ගෙ හොස්පිටල් බිල ගෙවන්ඩ වෙන්නෙ සිංගප්පූරැ හරි ඔස්ටේලියා හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


වන්නි තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 81 0


හබරාදූව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 148 0



මාතර තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 417 0


අම්බලන්ගොඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 745 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 239 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 558 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1670 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site