IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු මෝදර පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 21 වෙනි දින රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන උපාංග වෙළඳසලට කඩා වැදී එහි හිමිකරු වූ කොළඹ 14 ස්ටේට් පාර පදිංචිව සිටි ශෂී කුමාර් නමැති 38 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටියදී ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහු ලබා දෙන උපදෙස්මත මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (0)

කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි
2025 පෙබරවාරි මස 24 211 0

මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිල


ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට
2025 පෙබරවාරි මස 24 176 0

කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා බාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත


පස් කණ්ඩියකට යටවී එක්දරු පියා මරුට
2025 පෙබරවාරි මස 24 82 0

අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.


ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින්
2025 පෙබරවාරි මස 24 1435 1

මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62


කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු
2025 පෙබරවාරි මස 24 1744 0

කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රද


ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ
2025 පෙබරවාරි මස 24 25 0

ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 170 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 408 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 175 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site