IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


කොටහේන ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ අවසර ලබා දුන්නාය.

කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරු මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි.

කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බවය.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

 



අදහස් (0)

කොටහේන ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 

දියත


බහරේනය වීසා නීති දැඩි කරයි
2025 පෙබරවාරි මස 25 158 0

සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේද


’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’
2025 පෙබරවාරි මස 25 138 0

රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප


සිමෙන්ති ලොරිය පෙරැළෙයි
2025 පෙබරවාරි මස 25 165 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට


බස් රියදුරු
2025 පෙබරවාරි මස 25 3 0

මාතලේ - ලග්ගල - හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හර්දයාබාධයක් හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව එය පැදවු රියදුරු ජිවිතක්


සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා
2025 පෙබරවාරි මස 25 427 3

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 226 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 432 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site