(ළහිරු හර්ෂණ)
කොළඹ-05 සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී.විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මංඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ(27) පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහභාගී විය.
සරඹ සංදර්ශනයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට, තූර්යවාදන,කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශන ඉදිරිපත් කළ අතර ආදිශිෂ්‍ය,දෙමව්පිය හා ගුරුවරුන් සදහාද තරග සංවිධානය කර තිබිනි.
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප
රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’
බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත්
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද( 29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල
R . Madushika Saturday, 29 April 2023 07:51 AM
ඉතා අපූරු දර්ශනයක්...
Dehasna Methindee Saturday, 29 April 2023 07:59 AM
ඉතා අලංකාරයි
Dehasna Methindee Saturday, 29 April 2023 08:02 AM
ඉතා සතුටුයි ....
Dehasna Methindee Saturday, 29 April 2023 08:07 AM
ගොඩක් ලස්සන අලංකාරවත් ක්‍රීඩා උත්සවයක්...
Dehasna Methindee Saturday, 29 April 2023 08:25 AM
සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා අලංකාරයි. සරඹ සංදර්ශණයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට තූර්ය වාදන, කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශනය ඉදිරිපත් කිරීම ඉතාමත් අලංකාරයි.
Dehasna Methindee Saturday, 29 April 2023 08:31 AM
සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාඋළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී. විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (27) පැවැත්විණි...
චන්ද්‍රිකා ඉලංගන්තිලක Saturday, 29 April 2023 08:58 AM
ඉතා සංවිධානශීලී බව හා අලංකාරව නිරමාණශීලීව සියලු ක්‍රීඩා සහ ඉදිරිපත් කිරීම් සැලසුම් කොට ක්‍රියාත්මක විය. ඔබගේ උත්සාහය ප්‍රශස්ත මට්ටමක පැවතුණි. අභියෝග ජයගෙන ඇත. තවත් ඉදිරියට යන්න සුබපතමි.
Shamali udaayangani Saturday, 29 April 2023 09:59 AM
මෙවැනි කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් ලොකු මෙහෙවරක් කරමින් අති සාර්ථක ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම ගැන ඔබතුමියට අපගේ ස්තුතිය...!
Shiromi Fernando Saturday, 29 April 2023 06:35 PM
සංවිධානශීලීව නිර්මාණාත්මකව ක්‍රීඩා ඉදිරිපත් කිරීම් කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් අති දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් අති සාර්ථක ලෙස ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන ඔබතුමියට තවත් මෙවැනි බොහෝ දේ දරුවන් වෙනුවෙන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!
SHALIKA Saturday, 29 April 2023 09:35 PM
හරිම ලස්සනයි.. ඉතාම කෙටි කාලයකින් මනාව සංවිධානය කිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පාසලේ හැම දෙනාගේම සහයෝගය, කැපවීම කොච්චර බාධක ආවත් ඒ හැමදේම දරාගෙන මේ විදුහල්පතිනිය පැමිණි ගමන ගැන හරිම ආඩම්බරයි.. ඒක ගොඩක් ලස්සනයි... ❤️
Chamila Damayanthi Sunday, 30 April 2023 07:50 AM
මම ජීවිතේ දැකපු ඉතා නිර්භීතම යකඩ ගැහැණිය ආර්.පී. විජේසිංහ විදුහල්පතිනිය ඔබයි.
Suresh gayan Sunday, 30 April 2023 09:15 AM
ක්‍රීඩා කිරීම මගින්, සිසුන්ගේ, කීකරුකම, ඉවසීම, විනය, ආත්ම විශ්වාසය සහ එකමුතුකම වර්ධනය වී, සමාජයට හොඳම දරු පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි... රටට හොඳ, දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකිරීමට, විදුහල්පතිතුමිය වන ප්‍රියංගිකා විජේසිංහ මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..
Saummya Sandamali Sunday, 30 April 2023 08:28 PM
ඉතා අලංකාර උත්සවයක් ....