IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කෝටියක වල්නාශක කල්පිටියෙන් අල්ලයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවෙ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වල් නාශක හා කෘමිනාශක තොගයක් මැරින් හා විශේෂ යාත්‍රා බළඝණයට  අයත් නාවිකයින්අද (29 ) සිදුකළ විශේෂ  සෝදිසි මෙහෙයුමකදි කල්පිටිය කිඹුල් බෝක්ක මුහුදු සිමාවේදි අත් අඩංගුවට ගත් බව කියයි.

අදාල වල් නාශක හා කෘමිනාශක තොගය නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් සිටි  කල්පිටිය ප්‍රදේශයෙ ධීවරයින් දෙදෙනෙකු ද මෙම දෑ සමඟ අත් අඩංගුවට ගත් බව කියයි.

කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නාවික බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත මැරින් නාවික බළඝණය හා විශේෂ යාත්‍රා බළඝණයට අයත්  නාවිකයින් විසින් අදාල නීති විරෝධි වල් නාශක හා කෘමිනාශක තොගය රැගෙන එමින් සිටි ධීවර යාත්‍රාව කිඹුල් බෝක්ක මුහුදු සීමාවේදි අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම තහනම් වල් නාශක හා කෘමිනාශක තොගය  ඉන්දියාවේ නිෂ්පාදිත බවත් අදාල දෑ පොහොර උර 22 ක අසුරා තිබු බවත් නාවික හමුදාව පවසයි.

 



අදහස් (0)

කෝටියක වල්නාශක කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දුගේ පෙත්සමට තීන්දුව 17
2025 මාර්තු මස 12 45 0

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව


වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 264 0

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


නාමලුත් රිලව් ගණින්න සූදානමින්
2025 මාර්තු මස 12 369 1

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 612 1

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්
2025 මාර්තු මස 12 82 0

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ
2025 මාර්තු මස 12 379 1

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 138 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 349 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site