(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව "පෞද්ගලීකරණය" වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදේශ මුදල් කළමනාකරණයේදී ඉන්ධන පිරිපහදු කිරීමට වඩා පිරිපහදු කරන ලද ඉන්ධන ගෙන්වීම ලාභදායී බව පැවසූ ගම්මන්පිල මහතා විදේශ මුදල්වල ප්‍රශ්නයක් මතු වුවහොත් තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තමා දැනුම් දුන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බවදබසඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ හේශා විතානගේ මහතා තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් රටේ ජනතාව තුන යම් සැකයක් මතුව ඇති හෙයින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලීමක් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’
දියවන්නා හරක් පට්ටිය Monday, 22 November 2021 11:08 AM
ඔකේ ඉන්න දේශපාලනයෙන් රස්සාව ගත්තු හෙන්ච්චයියෝ ටිකට හරියට වැඩ කරන්න කියන්න. දේශපාලකයින් නිසා රටට බරක් වුනු ,කිසිම බරක් නොදැනෙන්න කරන්න පුළුවන්.
සිල්වා Monday, 22 November 2021 01:13 PM
ඕං කිව්වා සසහතික ඇත්ත.
Hafeel Monday, 22 November 2021 01:20 PM
මෙතන මෙයා කියන එකේ ඇත්තක් තියනවා. මොකද්ද පෞද්ගලීකරණය කරන්නේ බැසිල්. මෙයාට ඔතන කරන්න කිසිම බලයක් නැහැ. මෙයාට කරන්න තියන්නේ මාද්‍යට ඇවිත් කුණු සෝදන එක. දැනටමත් සපුකස්කන්ද පිරිහදුව වහල. මේකේ සාපය හිමි වෙන්නේ මෙයාට.
Willow Drive Monday, 22 November 2021 01:22 PM
ෂුවර් එකටම වෙන්න
sharm warn Monday, 22 November 2021 01:32 PM
මොකක් කිව්වේ ?නෑ කිව්වා ?හපොයි .එහෙනම් කතා දෙකක් නැතුව එක වෙනවාමයි .මේ පඩික්කම් කටවල් වලින් නෑ කිව්වොත් ඒකම තමයි වුනේ මෙච්චර කල්
sampath Monday, 22 November 2021 02:25 PM
ඔව් ඉතින් ජනතාව මත බදු පටවලා සුර සැප විඳින්න පුළුවන් නේ .ඇත්තටම මේ වගේ පාඩු ලබන ආයතන මොන ඉටි ගෙඩියකටද තියන් ඉන්නේ .ජනතාවට ඇත්තටම ආදරේ නම් මේවා පුද්ගලික අංශයට දෙන්න ඕනේ.එහෙම උනොත් බදු මිල අඩු කරන්න පුළුවන් .පුද්ගලික අංශයෙන් ලොකු ටැක්ස් එකක් ගන්නත් පුළුවන්
කිරි පුතා Monday, 22 November 2021 02:27 PM
රජයේ සියලු ආයතන දේශීය පෞද්ගලික අංශවලට බාර දිය යුතුයි. ඒවා ඇතුලෙ ඉන්නෙ හොර කමටම පුරුදු වෙච්ච මිනිසුන් .
Sarasi Monday, 22 November 2021 04:48 PM
බදු දෙන්න කෝ...