(අමදෝරැ අමරජීව හා සුගත් බද්දේගෙදර)
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලිමෙන් 14 තුවාල ලබා ඇතැයි සේරනුවර පොලිසිය කියයි .
කල්ලාර් යුද හමුදා කඳවුර ආසන්නයේදී සිදුවූ මෙම අනතුර සැලවීමත් සමග සමඟ සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් හා කල්ලාර් යුද හමුදා කඳවුරේ භට කණ්ඩායම් සමග එක්ව බසයේ සිරවී සිටී තුවාලකරුවන් සේරුනුවට රෝහලට ඇතුළත් කිරීමට වහා පියවර ගෙන ඇත.
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රෝහලේ රාජකාරිකරන බන්ධනාගාර නියාමක වරයකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍ර
ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් එම කැබ්රථය මතට ඇ
දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන ’’ ඔන්ලයින්’’ ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අල
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගංවතුර නිසා පාර මාරු කළ බසයේ පෙරළී 14ක් රෝහලට