IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගගන නාවික තොරතුරු සේවයට පාලකවරු හරහට හිටී

(යොහාන් භාසුර)

ගුවන් සංතරණ අංශයේ අනු අංශයක් ලෙස ක්‍රියාත්මක වන ගගන නාවික තොරතුරු සේවය වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කරන්නේ නම් ගුවන් ගමන් පාලකවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය ද වෙනස් කරන ලෙස ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ඉල්ලා සිටීමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්ට මෙන් වැටුප් ගෙවීමට හැකිවන ලෙස ගුවන් ගමන් පාලකවරුන්ගේ  බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන ලෙසත් ඒ අනුව ඔවුන්ගේ වැටුප් ගුවන් නියමුවන්ට මෙන් අන්තර්ජාතික වැටුප් තලයක පිහිටුවා ගෙවීම් කරන ලෙසත් ඉල්ලමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ ලේකම් තිසර අමරානන්ද මහතා ගුවන් සේවා සමාගමට ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ස්ථානගත වී තිබෙන ආකාරය අනුව නුදුරු අනාගතයේදීම බරපතල අනතුරක් සිදුවීමේ ඉඩකඩ තිබේ යන්න විද්වත් මතය බවත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ  සේවක පිරිස ගුවන් ගමන් පාලකවරුන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මවිතය පළකරන බවත් ගගන නාවික තොරතුරු සේවයේ නිලධාරීයෙක් පැවසීය.

 



අදහස් (0)

ගගන නාවික තොරතුරු සේවයට පාලකවරු හරහට හිටී

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1060 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1868 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 639 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1762 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 925 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3904 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site