(සුමිත් ප්‍රේමතිලක)
රියැදුරු අසුන පිටුපස සඟවා ගෙන ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 425 ක් ප්‍රවාහනය කලැයි සැකපිට අත්අඩංගුවට ගත් වලස්මුල්ල - මහනුවර පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර වරයා අප්‍රේල් 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගාල්ල, රජ්ගම සහ මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 34 සහ 28 පසුවන පුද්ගලයෝ දෙදෙනෙකි.ෙ
වලස්මුල්ල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයේ ගංජා ප්‍රවාහනය කරන බවට හොරණ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත පානදුර පල්ලිය ආසන්නයේ දී බස් රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය රියදුරු අසුන පිටුපස තිබී සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගංජා ඇද්ද බස් රියැදුරා - කොන්දොස්තර කූඩුවට