IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට

(බිමල් ශයාමන් ජයසිංහ) 

බණ්ඩාරගම   අටුලුගම දී  පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු  සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල්  හරිෆ් මොහොමඩ් රිෆා‍‍‍‍‍‍‍යි හෙවත් " ගොටුකොළ  රිෆායි  " නැමැත්තා බණ්ඩාරවෙල බස් නැවතුමේදී   දී ගංජා සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා පැවසීය.

පසුගිය   9  දා     බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්  මෙම සැකකරුගේ නිවස වටලා ගංජා සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේ  දී එහි සිටි ඔහුගේ සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට  පහර දීමත් සමගම මෙම  සැකකරු  ඇතුළු පිරිසක් පලාගොස් තිබිණි. 



අදහස් (4)

’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට

Pradeep Friday, 18 September 2020 03:26 AM

වත්තක කෙසෙල් කැනක් කපලා. අඹගෙඩි ටිකක් කඩලා පොලිසියට අහුවෙලා බේරිලා දුවන්න හැදුවොත් එයාව අල්ලලා මරන්න හදන පොලිස් නිලධාරින් මේ ජාතියේ අයගෙන් බොහෝ විට ගුටිකාලා තමයි එන්නේ. නමුත් නීතියෙනුත් එයාලාට ලොකු අවුලක් නෑ. පොලිසියටත් ගහලා හැංගිලා ඉන්න තරම් අවශ්‍යතාවයක් නැතුව තමන්ගේ බිස්නස් කරගෙන ඉන්නේ එ්කනේ...

:       44       56

Raveendra Friday, 18 September 2020 04:00 AM

දවසට "හතරපස්" සැරයක් අනුභව කල ගම් ඌරු මාංශ ,වල් ඌරු මාංශ මතක්වෙන්නම දීල වැඩ පටන්ගත්තොත් හොඳයි.

:       328       305

විජේ Friday, 18 September 2020 04:13 AM

දැන් ඉතිං ගොටුකොළ නෙවේ, තණකොළ රිෆායි තමයි.

:       0       17

Hafeel Friday, 18 September 2020 04:23 AM

නඩු විභාග අවසන් වෙනතුරු ඇප නොදිය යුතුයි.

:       0       64

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3783 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3981 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2367 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2256 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1674 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1097 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26064 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site