IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ්

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටලුගම දී පොලිසියේ නිලධාරීන්  කිහිප දෙනෙකුට පහර දී පළා ගොස් සැඟවී සිටියදී බණ්ඩාරවෙළ දී අත්අඩංගුවට ගත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "ගොටුකොළ රිෆායි" නැමැත්තා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   මෙම මස  24 වැනිදා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන  මහතා නියෝග කළේය.                           

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ බණ්ඩාරගම අටලුගම මාරාව පදිංචි  අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆා‍‍‍‍‍‍‍යි  " ගොටුකොළ  රිෆායි " ( 50 ) හැවිරිදි පුද්ගලයෙකි.                     

පසුගිය 9 වැනි දින බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පොලිසියේ නිලධාරීන්ට සැකකරුගේ නිවසේ ගංජා  තිබෙන බවට ලද තොරතුරක් අනුව  නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන අත් මාංචු  දමා රැගෙන ඒමට සූදානම් වීමේ දී සැකකරුගේ  බිරිඳ හා සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහර දීමත් සමඟම සැකකරු අත් මාංචු පිටින්  පළා ගොස් තිබිණි.

 



අදහස් (9)

‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ්

Bamunuarachchi Friday, 18 September 2020 12:32 PM

සිංහලයිනි, කෝටි ගණන් දුන්නත් අපේ සිංහල දරුවන්ගේ අනාගතය මින්පසු කිසිම කිසිම සිංහල ගමක් මුස්ලිම්කරණයට ලක්වෙන්න දෙන්න එපා. අපට ළංවෙන්නේ බොහොම සුහදව..

:       421       682

BamunuarachchiSaturday, 19 September 2020 03:38 AM

සිංහල දරුවන්ගේ අනාගතය බිලිදෙන්න එපා.

:       93       433

BamunuarachchiSaturday, 19 September 2020 03:41 AM

ඩිස්ලයික් දාලා තියෙන්නේ තමන් සිංහල යැයි සිතා සිටින අරාජිතයන්...

:       97       138

AsankaSaturday, 19 September 2020 07:02 AM

සිංහල දරුවන් විනාශ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය ආනයනය කරන්න ඉඩකඩ සහ ආරක්ෂාව දෙන සිංහල දේශපාලුවන් අතින්...

:       2       73

Rata Perata Saturday, 19 September 2020 07:32 AM

බොහොමයක් දෙනා ගමේ මුස්ලිම් මිනිහට බැණ බැණ, මුස්ලිම් කුඩු බිස්නස්කාරයොත් එක්ක එකට ඉන්න දේශපාලකයන්ට වඳිනවා.

:       75       109

BamunuarachchiSaturday, 19 September 2020 10:50 AM

ඔය කියන්නේ අර තුවා නොමිලේ දෙන්න හදපු හාදයා ගැන වෙන්න ඇති. එයානේ සෙට් එකම ලංකරගෙන ඉන්නේ.

:       105       24

thamara Saturday, 19 September 2020 10:49 AM

අනේ මන්දා කමෙන්ට් බලපුවාම මේකටත් දේශපාලනේ ගාවාගෙන... මේක දේශපාලන ගැටලුවක් නොවේ.

:       79       2

BamunuarachchiSunday, 20 September 2020 08:02 AM

මේ මිනිස්සු මෙතරම් හයිපාට් පෙන්වන්නේ යහපාලකයින් මොවුන්ට සැලකූ විදේශ සැලකිලි නිසයි. ඒ නිසයි එතැනදී මේ සිද්ධියට දේශපාලනය ගෑවෙන්නේ.

:       0       0

Rata Perata Sunday, 20 September 2020 07:18 AM

ලපයි, සිපයි අල්ලනවා. කුඩු ගේන ලොක්කෝ දේශපාලකයොත් එක්ක යහතින් ඉන්නවා. මේවා බයියන්ට තේරෙන්නේ කවදාහරි එයාලගේ ළමයි කුඩු ගහන්න පටන් ගත්තු දවසට තමයි. එතකම් අපි ඔක්කොම වශී වෙලා ඉමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1590 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2522 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1785 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1726 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1177 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 848 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25770 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site