IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා

(හේමන්ත රණසුරිය සහ පියදාස සමරවීර)

කැබිතිගොල්ලෑව කුරුලුගම  ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි.

 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් පහරදී තිබේ.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ  කර ඇත. 

 



අදහස් (2)

ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා

ජයන්ති මධුසංඛා Sunday, 29 October 2023 06:52 PM

මෙම මුග්ධයින් කරන්න හදන්නේ බුද්ධාගම විනාශ කර අන්‍යාගමික අයට තැනක් හදා දීමද කියලා හිතෙනවා ගමේ හාමුදුරුවෝ තුන්මාසෙ දානෙට එන්න මෙපමණ මුදලක් අවශ්‍ය බව කියන්නේ නම් අහිංසක මිනිස්සු මොනවා කරන්නද? කරන්න වෙන්නේ ආගමෙන් බැහැර නොවී වෙනත් විකල්පයක් ගැනීම තමයි... මෙහිදී වෙලා තියෙන්නේ ඒක... වර්තමානයේ සමහරක් හාමුදුරුවෝ පංසල් සීමාසේ මරණෙට බණට එන්නේ නැහැ කියලා තර්ජනය කරන තත්වයක් තියෙනවා... එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ. මේ අතර සමහරක් මානසික අසනීප තිබෙන රෝගීන් සුවකරන්න කියලා අන්‍යාගමික පිරිසක් වෙතට යනවා කියලා අහන්න ලැබුණා... එම සුවපත් කරනවා කියන කාන්තාවෝ කියනවලු... ආගමට නාවට කමක් නැහැ.. ඒත් කැමැත්තක් කරන්න කියලා ඇත්තටම රජයේ සෞඛ්‍ය අංශවල නිලධාරින් ගම්මට්ටමින් මනෝ උපදේශන තියනවා නම් ඉතාමත් හොඳයි...! 

:       0       3

Perera Monday, 30 October 2023 04:47 AM

පොලිසියට ජනතාවගේ තිබුණු ගරුත්වය සහ බිය දැන් දියාරු වෙලා ගිහින්... පොලීසියම කරන මජර වැඩ නිසා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 6 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 276 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 854 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 230 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 553 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 162 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39704 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25818 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 13 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1237 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site