IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගැටුම මරණයෙන් කෙළවර වෙයි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.

පවුල් අරාවුලක් හේතු කරගෙන  මෙම පුද්ගලයන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇතැයි ද එම අවස්ථාවේ කඩු පොලු සහිතව සිදුකෙරුණු පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඒ ස්ථානයේම මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

පුද්ගලයා තුවාල ලබා වැටී සිටිය දී සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව හෙළි වී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අවිවාහක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි .

 

 

 



අදහස් (0)

ගැටුම මරණයෙන් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4667 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 7 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 26 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 33 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15042 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 247 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site