IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පැවසීය.

දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව මිනිස්සුන්ට  ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බවද  ඒ නිසා මැතිවරණ කාලෙට පමණක්  දේශපාලනය කරමු යැයි අලුත්ගමගේ මහතා කීය.

"සුරංනා කතා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් රටට, ගමට වැඩක් වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි. ගමේ කොල්ලට, කෙල්ලට රස්සා ලැබුනේ ඒ කාලෙදියි.  සමගි ජන බලවේගය, සජිත් ප්‍රේමදාස මහත්තය ගැන කතා කරල වැඩක් නෑ. ඒක නිකං කාලය කා දැමීමක්. හෙට අනිද්දට ඔහුගේ 60,70ක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉඳගනීවි. ඔහුට තමන්ගේ සගයෝ ටික තියාගන්න බෑ.

ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පතිවත දැන් එළිවෙලා ඉවරයි. ඒක නිසා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල හිටපු මිත්‍රයොත් අද අපේ රැස්වීමට ඇවිල්ලා යනුවෙන් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.



අදහස් (23)

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ

Sunil Monday, 19 June 2023 01:42 PM

පිනාධිපති රනිල්ටයි ඔහුගේ ගෝලයෝ රොත්තයි අයිති වන්නේ එයටත් වඩා භයානක ඉරණමක් .චන්දයක් පැවැත්වුවහොත්

:       9       35

Perera Monday, 19 June 2023 01:59 PM

අනුන්ට වෙන්න යන දේවල් කෙසේ වෙතත් තමුන්ට වෙන්න යන දේ ගැන හිතාගන්න පුලුවන්ද?

:       7       37

cc Monday, 19 June 2023 02:00 PM

නුබලාට බලය නැතිනම් ජීවත්වන්න බැරිය හරියට මුහුදේ මාලුවාට ජලය නොමැති විට මියැදෙනවා වැනිය.මාරුවෙන් මාරුවට ජනතාවට මහජන මුදලින් ඡන්ද අල්ලස් දෙමින් රැකියා අල්ලස් දෙමින් තම සුපුරුදු වංචාව හොරකම කරගෙන ගිය රට පාලනය කල පිරිසට දැන් ඒවායේ හිඟකම ආර්ථික අර්බුදය සමගපැමින ඇත.නුබලා රටට ගැලපෙන සංවර්ධධනය ගෙනාවේ නැතිවා මෙන්ම කල සංවර්ධන ව්‍යාපෘතිවලින්ද පහල සිට ඉහලටම ගසා කා ඇත.කල ව්‍යාපෘතිවල සඳහන් ප්‍රමිතීන් බාල කර නුබලා උපරිම ධනය උපයා ඇත එහෙන්ම ඒ සඳහා ඉහල රාජ්‍ය නිලධාරීන්ද හිතේ හැටියට සහයෝගය දී ඔවුන්ද සැලකිය යුතු ධනයක් උපයා ඇත. අද මේ දෙගොල්ල විසින් කල විපතින් රටම අසරණවී ඇත.තමන්ට ලැබෙන වාසිය ගැන පමණක් සිතා රටට බොරු ආදරයක් පෙන්නා මෝඩ ජනයා මුලාකිරීම දැන්වත් නවතා රටට හිතකර නීති පද්ධති ගෙනැවිත් සියලු දෙනාගේ සහයෝගයෙන් මේරට දියුණුකලහැකි පිරිසක් බලයට ගෙන ආයුතු බව සියල ලාංකිකයින්ගේ පැතුම වී ඇත පව් නොදී නුබලාට ගෙදර යාමට කාලය එළඹ ඇත.

:       6       44

සෑම් Monday, 19 June 2023 02:05 PM

පස්ස පැත්තෙනුත් හිනායනවා. මට පේන්නේ සිහින ලෝකයක ඉන්නේ....!

:       5       40

pakeer Monday, 19 June 2023 02:08 PM

උඹලා උඹලාගේ එවුන්ට වෙච්ච දේ ගැන හරිම කම්පාවෙන් .යකෝ ජනතාවට වෙච්ච දේ.උඹලාට ඒක ගැන මෙලෝ ගානක් නැහැනේ .උඹලාට චන්දෙ දෙන ගොඩක් රැලක් මේකේ තාමත් ඉන්නවනේ

:       6       39

Rata Perata Monday, 19 June 2023 02:10 PM

මෙයා මොකා කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ ?සක්කර වත් ද?පිස්සු වැඩි උනාම ඔහොම තමයි .රනිල් වගේ දුර්වලයෙක් නායකයා වෙලා ඉන්නකම් මේ වගේ අයට හොඳයි

:       6       30

s.m.u.b.samarakoon Monday, 19 June 2023 02:30 PM

මේ කට්ටිය තමා රට වලපල්ලට යවන්න පාර හදලා දුන්නේ .තව ඉදිරියටත් එහෙමයි ,රටේ අවාසනාවට උපන් අය .මේ හොර දේශපාලුවෝ ඉන්න තුරු රටට් හොඳක් වෙන්නේ නෑ

:       6       38

rani Monday, 19 June 2023 03:03 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       4       36

Bamunuarachchi Tuesday, 20 June 2023 07:58 AM

රාජපක්ෂලා නොසිටින්න උඹලට ප්‍රබාකරන්ගේ හේනේ වැදිලා උඹලා ගේ අතුනු බහන් සවලෙන් එකතු කරන හැටි මට මැවිලා පෙනෙනවා. මිනිහෝ 1983 සිට 2005 දක්වා ජනතාව රැවැට්ටුවේ ජෙප්පෝ, එජාපයෝ. උඹලා ලම්බෝගිනි, ප්ලේන්, රත්තරන් අශ්වයෝ හොයා ගත්තාද? මෙය කරුණාකර පල කරන්න

:       2       1

Prabha Monday, 19 June 2023 03:15 PM

ඇත්ත කතාව ගෝඨා එක්ක වගේ ලෝකෙ කාලා වතුර බිව්ව රනියා එක්ක සෙල්ලම් දාන්න බෑ...

:       6       20

pradeep Monday, 19 June 2023 03:15 PM

කරන්න ඕනෑ දේ ඊළඟ ඡන්දෙදි අපි කරන්නම්...

:       5       37

ගමේ එකාලා Monday, 19 June 2023 03:53 PM

මහින්දයා බලයේ ඉන්න කාලේ රටට කෙසේවෙතත් වටේ හිටපු දූෂිත දේශපාලුවන්ට නම් සෑහෙන්න සෙතක් වුණා. රටට වෙච්ච් සුගතියක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා රටට පේන්න සෝබන වැඩ නම් කරලා තියෙනවා. හිඟාකන ජාතියක් බවට රටම පත්කරපු එකයි සිද්ද වුනේ...

:       4       28

Hafeel Monday, 19 June 2023 04:29 PM

දැන් මෙයාට හොඳට නින්ද යනවා. මෙයා රනිල්ට ඡන්දයත් දීලා, හිරේත් යැව්වා නේද? එදා මෙයා කියපු දේවල් ජනතාවට අමතකවෙලා නැහැ.

:       3       18

de silva Monday, 19 June 2023 04:50 PM

ඔව්, හොරකම් කරලා එංගලන්තයේ ගත්තු මාලිගා සහ වෙනත් දේවල් ආරක්ෂා කරගන්න නම් රනිල් නොවේ අර්ජුන මහේන්ද්‍රන් හරි එක්ක හෝ සෙට් වෙන්න ඕනේ..

:       1       19

sarath Monday, 19 June 2023 04:54 PM

මෙහෙම කිසිම ප්‍රතිපත්තියක් නොමැතිව පිළි මාරු කරමින් හොරාකෑම, වංචාව දිගින් දිගටම කරගෙන ගියොත්, ඔබලාට ඡන්දෙ දීපු මිනිස්සුම පැමිණ ඔබලාට පහරදී දේපළ ගිනිබත් කරනු ඇත...

:       4       15

විපරමා Monday, 19 June 2023 05:14 PM

දූෂිත දේසපාලුවෝ ටිකත් රැකිලා ඉන්නේ රනිල් හින්දා...පින් ජනපතියාට උදේ හවස පින් දීපල්ලා ?

:       0       0

සල්ලි Monday, 19 June 2023 05:43 PM

මෙයාට තියෙන්නේ අමුතු ප්‍රශ්න, මිනිස්සුන්ට කන්න නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා. බලන්නකෝ... මෙයා අපේ සල්ලි වලින් පඩිය අරන් එයාගේ දේශපාලන ප්‍රශ්න කයිවාරු ගහනවා. ලැජ්ජා නැති කෙනෙක්...

:       3       16

Bamunuarachchi Monday, 19 June 2023 08:49 PM

හලෝ ගෝඨාභයට කරපු දේ රනිල්ට කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන්න. ඝෝඨාභය ට කරන්න ලැහැස්ති වෙනකොටම තුවක්කුව අතට ගත්තා නම් බට්ටි ලා රට්ටලා අපායට යවන්න තිබුන. අපි පත් කලේ හිට්ලර් කෙනෙක්. අන්තිමට හිට්ලර් සිරිසඟබෝ උනා. ඔන්න වෙච්ච කෙලිය නැත්නම් සෙල්ලම.

:       1       1

Pankumburage Tuesday, 20 June 2023 01:18 AM

ගෝඨාභයට නොවෙයි තමුන්ට වෙනදේ බලාගන්නවා. රනිල් පොහොට්ටුවෙ හැත්තටම කෙලෝල තමයි ඊළඟ චන්දෙ තියන්නෙ.

:       0       2

dona Tuesday, 20 June 2023 02:20 AM

ගෝඨාට වෙච්ච දේ වුනේ ඔය වගේ හොර තක්කඩි රැලක් හින්දම තමයි .පඹයා වගේ මෙයාවත් පිච්චුවානම් තමා හොඳ

:       0       2

Bamunuarachchi niTuesday, 20 June 2023 08:39 PM

ගෝඨාභය නොසිටින්න ඔබලාව අමුඅමුවේ පුච්චන්නේ ප්‍රභාකරන්.... එහෙනම් දෙමල්ලු ඔබලාව BBQ දානවා ෂුවර්... කෝ මහින්දගේ ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් හොයා ගත්තාද? ගුණමකු ඔබලා ප්‍රභාකරන්ගේ බෝම්බවලින් රෝස් වුණානම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද? නැහැ සිංහල රට නිදහස් වීම ගැන සතුටුවෙන ජෙප්පන්ට කෙලවෙනවා දකින්න කැමති කවුරුත් හිතනවා.

:       0       0

DUMINDA Tuesday, 20 June 2023 09:16 AM

ඇයි ගෝඨා ඔයාලගෙ නෙවෙයිද?

:       0       2

pissa Tuesday, 20 June 2023 01:32 PM

දැන් තමාම කියනව...මහින්ද තමයි මෙ රට හොදට කරෙ කියල...තමාම කියනව..දැන් ම්නිස්සුන්ට කාල ඉන්නත් අමරුයි කියල..මොකක්ද බන්.. කියන්නෙ? පිස්සුද ? හැටිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 0 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 111 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 463 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 720 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 70 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 143 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27544 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20816 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site