IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගෝඨා රටින් යද්දි මාත් උදව් කළා

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එදා රටින් පිටවීමට  පහසුකම් සැලසූ බව ඕමල්පේ සෝභිත  නාහිමියෝ පැවසූහ.

බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ  අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් වහන්සේ මැදිහත්වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා හොදාකාරවම  දන්නේ යැයිද  උන්වහන්සේ කීහ.

"අපි විරුද්ධ ගෝඨාභයට නොවෙයි. පැවතුණ ක්‍රමයට"  යැයි පැවසූ සෝභිත හිමියෝ ගෝඨාභය මෙරටින් පලවා හැරීමේ කුමන්ත්‍රණය කුමක්දැයි  වර්තමාන නායකයාට එක වචනයකින් ප්‍රකාශ කළ හැකි බවද  ප්‍රකාශ කළහ.



අදහස් (8)

ගෝඨා රටින් යද්දි මාත් උදව් කළා

ලුම්බිණි Wednesday, 13 March 2024 11:57 AM

පොතේ නම් ඔය කරපු උදවු ගැන ලියලා නැහැ.

:       0       23

de silva Wednesday, 13 March 2024 12:24 PM

දේශපාලනය සහ ව්‍යාපාර ගිහියන්ට කරගන්න දීලා බණක්, භාවනාවක් කරගෙන ඉන්නේ නැතුව, හාමුදුරුවරු මේ සියලු දේයටම මැදිහත් වීමෙන් බුදු සසුනේ විනය පිරිහී බුදු සසුන විනාශ වීමට පටන්ගෙන ඇත.

:       2       48

Viraj Ekanayake Wednesday, 13 March 2024 02:13 PM

ඇඹිලිපිටියේ ඉන්න අංක 01 ව්‍යාපාරිකයා...

:       1       15

Chandima Wednesday, 13 March 2024 02:51 PM

අපේ හාමුදුරුවනේ එක එක්කෙනාට රට යන්න උදව් කරන නිසා වෙන්න ඇති දායකයින්ට සසරින් එතෙර වෙන්න උදව් කරන්න වෙලාවක් නැත්තේ?

:       1       14

Bamunuarachchi Wednesday, 13 March 2024 03:35 PM

හාමුදුරුවනේ කෙනෙකුට උදව්වක් කරලා ඒක පත්තරවල දාලා රටට කියන එක බෞද්ධ ආචාර ධර්මවලට විරුද්ධ පහත් වැඩක් නේද?

:       0       10

fairoos Wednesday, 13 March 2024 03:39 PM

එහෙනම් ආපහු ගෝඨාභයම ගේමු නේද?

:       0       5

Bamunuarachchi Thursday, 14 March 2024 06:12 PM

ඝෝඨාභය ආපසු ගේන නොගෙනෙන එක සිංහල අපේ වැඩක්. ඔබලා මස්කඩේ කොරගෙන එළුවෝ බලාගෙන ඉන්න.

:       0       1

Pradeep Wednesday, 13 March 2024 04:15 PM

පුදුම වෙන්න දෙයක් නෑ.. හොරෙක් තවත් හොරෙකුට උදව් කරන එක සාමාන්‍ය දෙයක්. ඒ හොරු සමාජය ඉස්සරහා හැසිරෙන්නේ හරිම සුදනෝ විදියට...

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 844 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 609 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1113 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site