IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෝඨාගේ පොත නොකියවා විමල් ගුණදොස් කියයි

(කේ  බුද්ධික කුමාරසිරි)


ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව එම පොත ලියූවාට වඩා නොලිව්වානම් හොද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උත්තර සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා අද (07) නවගමුව දී පැවසීය.

එම පොත තමාට කියවීමට තවමත් අවස්ථාවක් නොලද බවත් එම පොත කියවූ  තමන්ගේ හිතවත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු අනුව එම තොරතුරු නිවරැදි නම් විදෙස් බලවේග පිලිබදව පොදු අර්ථයෙන් දක්වා ඵලක් නොවන බවද ඒ මහතා පැවසීය.

එලෙස කරුණු හෙළි කරන්නේ නම් එම කුමන්ත්‍රණය සිදු කලේ කවුද මොන රටවල් ද මොන විදියට ද කුමන්ත්‍රණය සිදු කලේ කියල කෙලින් කියන්න ඕනේ . නමුත් පොත කියවපු අය කීවේ ඒ කරුණ විදෙස් බලවේග යනුවෙන් මිස නිශ්චිතවම නම් කර නැති බවයි. මා පොත කියවූ පසු ඒ පිළිබදව හරියටම කියන්න පුළුවන් යැයි ද පැවසීය.



අදහස් (9)

ගෝඨාගේ පොත නොකියවා විමල් ගුණදොස් කියයි

Lalla Thursday, 07 March 2024 06:33 PM

තමනුත් පොතක් ලිව්වා නේද? ඒකත් නොලිව්වා නම් හොඳ තමා.., තමන් අනාගත්ත ගෝඨාභය බලයට ගේන්න මුල්වූ අයෙක් නේද?

:       0       0

පිටරටවැසියා Thursday, 07 March 2024 06:56 PM

පොත පෙරළලාම බලන්න වෙන හැඩයි.. අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ?

:       0       1

නිහාල් Thursday, 07 March 2024 07:31 PM

රටම විමල්ගේ හැටිත් දන්නවා...!

:       0       3

Lelwala Thursday, 07 March 2024 08:53 PM

අටේ පංතියේදි පොතපත දැන ගත්තෙත් අනුන්ගෙන්ද?

:       0       3

Perera Friday, 08 March 2024 04:21 AM

මෙයාට අමතක වෙලා... ගෙන්වපු මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ ලියපු පොත බව...

:       0       6

Bamunuarachchi Friday, 08 March 2024 06:00 AM

ඈ බොල විමලෝ උඹ මොන ඉස්කෝලේද ඉගෙනගත්තේ? පොත නොකියවා විවේච්චන ලියන්න?

:       0       8

Alfi Friday, 08 March 2024 06:09 AM

ඔබතුමා ගෙ පොතෙ කොලවලින් මලුකඩෙ මාලු ඔතනවා , ගොටාබය මහත්මයා ගෙ පොත විකිනිලා ඉවරයි , පලමු ම්ද්‍ර්‍රනය.

:       0       4

Aravinda Monarawila Friday, 08 March 2024 08:10 AM

මෙයා කරුණු දැනගෙන හරියට කෙලින් කියන මිනිහානේ

:       0       11

රවී Saturday, 09 March 2024 02:15 PM

මෙම පොත සතොසෙන් සහන මිලට සෑම පුරවැසියකුටම ලබාදිය යුතුයි. ඉංග්‍රීසි පොත් සෑම සංචාරක හෝටලයක්ම වැසිකිළිවල තැබීම අනිවාර්ය කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 27 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 547 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 700 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1956 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site