(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාට තැන දෙන්න සීතා සූදානම්
de silva Saturday, 03 September 2022 02:19 PM
මෙහෙම ගියොත් මේ ප්‍රශ්න අවුලෙන් අවුලට පත්වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. පොහොට්ටුවට අවශ්‍ය රට හදන්න නොව තවතවත් විනාශ කරමින් දිගින් දිගටම බලයේ ඉන්න.
MJSaturday, 03 September 2022 09:37 PM
ඩයස් පෝරාවට ඕනෑවුණා ප්රභාකරන්ගේ පලිය ගන්න. ඇමරිකාව ප්රමුඛ බටහිර ජාත්‍යන්තරයට උවමනා වුණා ඔවුන්ගේ වහලෙක් පත් කරගන්න. කවදාවත් බලේට එන්න බැරි ජෙප්පන්ට ඕනෑ වුණා ආර්ථික බංකොළොත් බවින්, අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න .
ලමයSunday, 04 September 2022 04:07 AM
MJ මලය ,ඔය අකුරු දෙක MK උනා නම් හොදයි මොකද මොලේ කචල් කියල අපට හිත හදාගන්න පුලුවන්.
කෝරලගේ Sunday, 04 September 2022 07:43 AM
රටටම කැදත් නැති කරපු සර්ව ආයි බලයට ගේන්න අපේ රටේ මරි මෝඩ මිනිස්සු තාම ඉන්නවනේ.අවුරුදු දෙකට සර් මුළු රටම පොළොවට සමතල කරලා විනාස කරපු එකට රටේම මිනිස්සු එකතුවෙලා රටින්ම එලවල දැම්ම.සර්...යන තැනක තොලොන්ජිවෙලා යන්න තවත් පව් නොදී.
පිටිගල මිලානෝ Saturday, 03 September 2022 02:49 PM
සීතා පනින්න එපා… ඥාණක්කාගේ කැමැත්තට අනුව සියල්ල සිදුවෙන්න ඉඩ හරින්න. ඔයාමනේ කිව්වේ කපුටු රැළකට නායකත්වය දෙන්නේ කපුටෙක්ය කියලා...
chamika rathnayaka Saturday, 03 September 2022 03:00 PM
සීතා දැන් මේ පැනල ගිය හිටපු ජනාධිපති මැයි මාසයේ ඉඳලා ඇමෙරිකාවේ ලෝයර්ලා මාර්ගයෙන් එහේ PR ගන්න හදනව කියලා මේ පත්තරේමයි කිව්වේ. එහෙම ඇමෙරිකාවට පිස්සු නැති බව අපි නම් දන්නව. සීතා නැති ප්‍රශ්න ඇති නොකර ඉනු. ඔහෙට එපා නම් තියලා ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.
සඳුන් Saturday, 03 September 2022 03:05 PM
වියත්මග වෙනුවෙන් කඩේ ගිය උගතුන් කියාගත් මෝඩයින්ට මොහොතක නිහැඬියාව.
Akila Saturday, 03 September 2022 03:35 PM
ලෝකෙම හිනස්සන වැඩ මේවා, ඔන්න වියත්මගෙන් ආපු අයගේ තරම... !
ajith Saturday, 03 September 2022 03:48 PM
ඔය ඔතන හිටියා කියලත් ඒ තරම් වෙනසක් නැහැ නේද සීතා...?
රූපිකා තෙන්නකෝන් Saturday, 03 September 2022 04:07 PM
ඒ කියන්නේ සැලසුම් කරන්නේ ආපසු ජනාධිපති වෙන්න නේද සීතෝ.. පාර්ලිමේන්තුවට ආවා.. විශ්වාස භංගයක් ගෙනාවා. ජනාධිපති වුනා... එහෙම නේද නෝනේ? යාන්තම් ජනතා ප්‍රශ්න විසඳෙන කොට රනිල්ට වෙන්නේ හැමදාම ඔහොම තමයි. 2002 ආණ්ඩුව කාලෙත් එහෙමයි. එහෙම වුණොත් 2024 නිවැරැදිම ජනාධිපති වෙන්නේ අනුර කුමාර තමයි... විපක්ෂය සජිත්ට... පොහොට්ටුව සුනේ සුන්..!
Nihal S Saturday, 03 September 2022 04:09 PM
ඔබ තවමත් මෙහේද?
ලේක්කෝ ගලබඩ Saturday, 03 September 2022 04:12 PM
ඔක්කොම කියන්නේ සීතාගේ වොයිස් එක නිසා සර්ට කණකොකා හැඬුවා කියලා.
ගමේ එකාලාSaturday, 03 September 2022 08:09 PM
වොයිස් එක මරලතෝනියක් වගේ... අහන් ඉන්නත් අප්පිරියයි.
පිටිගල මිලානෝSunday, 04 September 2022 11:08 AM
සීතාගේ ස්වරවල ඝණ පිහිටන්නේ මළඝණ ලෙස අවරටයි. ඒ නිසයි ඒවා විලාප, ලතෝනි ලෙස අපට ඇහෙන්නේ... රටක නායකයෙක් පත්කරගන්න විළාප දීලා හරියනවාද?
චින්තක Saturday, 03 September 2022 04:13 PM
හාහා හොරේ දැනුනා දැනුනා .සියල්ල සැලසුම් කල බැසිල් ගියත් එක්ක රාජ්‍ය ඇමතියෝ පත්කිරීම පමාකලේ ඇයි කියලා.
sam Saturday, 03 September 2022 04:16 PM
තවත් ඒ මනුස්සයව මෝඩයා කරලා අන්දන්නේ නැතුව පාඩුව ඉන්න දීලා තමුන් තමුන් ගේ වැඩක් බලා ගත්ත නම් හරි. උදැල්ලක් ලඟපාත තිබුණනම් ඉහේ හිට උදලු ගානව.
K Perera Saturday, 03 September 2022 04:36 PM
ඔයා අධෝවාත ඇරලා ආයෙත් පාර්ලිමේන්තුව ගඳ ගස්සන්න හදන්න නම් එපා.
Sukumala Saturday, 03 September 2022 04:36 PM
කොහොමත් සීතා අක්කා එයාගෙ තැන දීල නේ තිබ්බෙ.
Chathuri Saturday, 03 September 2022 05:21 PM
අක්කට බේරේ වැවේ නාන්න හිතිලා වගේ. ගොඩක් කට පරිස්සම් කර ගනිමින් නිවස පරිස්සම් කරගන්න. ඔයාගෙ මොලේ එළියට අරගෙන.... නහර අවට තිබෙන තෙල් කුට්ටි සුද්ද කරගන්න. මොලෙට ලේ ගමන් කරන්නෙ නැති වුණාම... තමයි ඔහොම පිස්සු කතා කියන්නේ... ඔබව මන්ත්‍රි කෙනෙක් කෙරුවේ. හොරු රැලක් මිසක් ජනතාව නෙමෙයි වෙන්න ඇති. මෙයාගේ මොලේ හැඳි මිටේ කියන්නේ ඔබ වගේ අයට... පාසල් නොගිය නූගත් රැල පාර්ලිමේන්තුවට ගිහින්... ඔබගේ දරුවෝත් ලෝක හොරු වෙන්න ඇති... නැතිනම් හිරේ ඉන්න ඕනෑ අයට පාවඩ එලයිද? ඔබ වැනි අය නිසා අනිත් ගැහැණු උදවියටත් ලැජ්ජාවක්...!
මැක්ස් Saturday, 03 September 2022 05:22 PM
සිස්ටම් චේන්ජ්, සිස්ටම් චේන්ජ් කියමින් දවස ගත කරන, එහෙත් තමන්ගේ සුඛෝපභෝගී ජීවිත සපුරා ගැනීම සඳහා රටේ නායකයින් ලෝකෙට ණය වී හෝ කටයුතු කළයුතු යයි සිතන, එසේ නොකරන ඇත්තන්ට හොරායයි අවලාද නගන, මෙරට සහ පිටරට වසන ශ්‍රී ලාංකික කුහක මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා නොගැලපේ. එමනිසා ඔහුට යළි පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට ඇරයුම් නොකිරීම ඔබතුමිය ඇතුළු සැමගේ වගකීමක් යයි සිතමි. මේ කුණු මඩ දේශපාලන නරා වළේ ලගිමින් කටයුතු කිරීමට සුදුසු ඕනෑතරම් අයවලුන් ජවිපෙ, සජබේ, යුඑන්පියේ, ටීඑන්ඒ, පොහොට්ටුවේ, මුකො වැනි පක්ෂවලත්, මුහුණු පොත, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යවලත් ඇති පදමට ඇත.
Bamunuarachchi Saturday, 03 September 2022 05:41 PM
ගෝඨාභය මහතාණෙනි, දේශපාලනයට එන්න ඇවිත් දේශපාලනය ඉගෙන ගන්න. බණ්ඩාරනායක මැතිණියට නම් උපදෙස් දෙන්න බොහෝ අය සිටියා ඔබට වැරදුණේ ඔබට ලැබුණු උපදෙස් තෝරා බේරා ගන්න බැරිවීමයි. කොටින්ම කොමන් සෙන්ස් නැතිවීමයි. එන්න ඉගෙන ගන්න.
K PereraMonday, 05 September 2022 06:13 PM
මේ ගොයියාට තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ දේශපාලනය ගැන... ඉගෙනගන්න? මේ වනවිට අපේ රටට කළ වින්නැහිය හොඳටම ඇති.
Amara Saturday, 03 September 2022 05:48 PM
දීල දීල නේන්නම් මෙහෙම වුනේ සීතා
Marsipala Saturday, 03 September 2022 06:09 PM
අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසයක් තියන රටට මොනවද වුණේ මොනවද වෙන්න යන්නේ. අනුන්ගේ පවු වලට ඇයි අපි වන්දිගෙවන්නේ. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ප්‍රශ්න විසදන්න බැහැ. ආසියනුවන්ගේ ලේවල තියෙන්නේ ප්‍රශ්නයක් ඒක. සියලුම ශ්‍රී ලාංකිකයන් හරි තීරණයක් නොගත්තොත් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යා හැකියි. දුකයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
kobaa Saturday, 03 September 2022 06:09 PM
අඩේ බලන් යනකොට මාර වැඩ්ඩෙක් නේ මේ ස'.
Raja Saturday, 03 September 2022 06:26 PM
මම හිතනවා ලැජ්ජාවක් තිබේ නම් ආයේ එයි කියා... නමුත් රට හොරා කාපු වරදට හිරේට නොයන්න මොකක් හෝ ගැටයක් ගහන්න එපැයි... තවත් රට කන්නැතිව අස්වෙලා යන්න අනේ !
podi mole Saturday, 03 September 2022 06:46 PM
ඒ දවස්වල ඉඳලාම එයාට ගාණ දුන්නු බව අපි දන්නවා...!
ramsi Saturday, 03 September 2022 07:11 PM
එයා ඔයාට දුන්නු තැනනම් අපි 9 වෙනිදා දැක්කා...!
podi mole Saturday, 03 September 2022 07:13 PM
මහත්තයාගේ අකැමැත්තක් නැතිද?
Prabha Saturday, 03 September 2022 07:17 PM
මෙයා ගිහින් එයා ආව කියලා වෙනසක් නෑ. දෙන්නටම වැඩ බැරි බව රටම දන්නව.
P. Ilangaratne Saturday, 03 September 2022 08:26 PM
මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවේ රටේ කරුමෙට.
Kamal Saturday, 03 September 2022 09:18 PM
සක්වල ගල ප්‍රකම්පණය වෙලා...
CHANDIMA Saturday, 03 September 2022 09:55 PM
ඉල්ලීමක් කරලත් නැතිව නිකන් පැනලා දෙන්නද යන්නේ...?
chandima Saturday, 03 September 2022 09:57 PM
ඔබ නිදන්න.. ඔබ නිදන්න... සුවෙන් සැතපිලා...!
Hemantha kumara Saturday, 03 September 2022 10:22 PM
අනේ සීතෝ මේ අහන්න. ඔය හොඳටම කළා මැදැයි. එ මනුස්සයාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයාට බැරිනම් ගෙදර යන්න. පින් සිද්ද වෙයි...
Ruwan Sunday, 04 September 2022 04:46 AM
පාඩුවේ ඉන්න..
ලුම්බිණි Sunday, 04 September 2022 06:07 AM
මේ වගේ ගෑණියෙක් තවත් නැහැ.
Deepal Nirosh Sunday, 04 September 2022 06:26 AM
තමුන්ට ඉන්න බැරිනම් ගෙදර ගියා නම් ඉවරයිනේ. බොරුවට අනුන්ට පුටුව දෙන්න වගේ හදන්නෙ. දැන් “ගෝ ගෝඨා හෝම්“ යාන්තම් ඉවරයි. මින්ස්සුන්ට පොඩ්ඩක් ඔළුව උස්සන්න දෙන්න. ආයෙත් “ගෝ ගෝඨා යූඑස්ඒ“ අරගලයකට පාර කපන්නෙ නැතුව.
බුද්ධික Sunday, 04 September 2022 06:49 AM
මේ විදියට නම් වෙන්නේ මේ රට තවත් ආගාධයට වැටිලා අලි ජංජාලයක් වෙන එකයි. රටේ ඉතිහාසය තුළ ුණ ප්‍රබලම ජනතා විරෝධයට ලක් වුණේ පොහොට්ටුව සහ රාජපක්ෂලා. ඒ වගේම ඒ වටා ඉන්න සුදු ඇදගත් පල් හොරු. අද මිනිස්සුන්ට කන්න නැහැ. බඩු මිල අහස උසට. බොහෝ දේ හිඟවෙලා. මේ තත්ත්වයට රට දැම්මේ පොහොට්ටුවෙ මිනිස්සු. දැන් ට්‍රයි කරන්නේ මොන ක්‍රමෙන් හෝ බලය ගන්න. මෙයට හොඳම සහ එකම විසදුම ඡන්දයක් පැවැත්වීම.
නිමල් Sunday, 04 September 2022 07:35 AM
නැවතත් 'විරුවා කරලියට පැමිණ ඇත" කියා බෙරිහන් දෙනු මැනේ.
fairoos Sunday, 04 September 2022 12:36 PM
ලැජ්ජා නැති මිනිස්සු ඉන්න එකම රට ලංකාව...
BamunuarachchiMonday, 05 September 2022 06:27 AM
හරියට හරි. ගම්මිරිස් මල්ලත් අරන් යන්න කියද්දී ලැජ්ජා තිබෙනවා නම් නොගිහින් තවත් මේකේ ලැගලා ඉන්නේ කව්ද? අපිලම තමයි නේද?
Soma dubayi Sunday, 04 September 2022 03:45 PM
ඉතාම විශිෂ්ට තීරණයක් සීතා මැතිණියනි, ගරු ගෝඨාභය මැතිතුමා බලයට පත් කිරීම අද හැමෝගෙම බලාපොරොත්තුවයි.
විපරමා Sunday, 04 September 2022 06:13 PM
ඩුබායි සෝමාට නම් සෞභාග්‍යයේ දැක්ම හොඳටම පෙන්නලා ඇති. රටම හොරාකාලා කාබාසිනියා කරපු ගෝඨා ඇතුලු දූෂිත පවුල් පාලනේ ඔක්කෝම හිරේට යවනවා දකිනතරම් සතුටක් නැතිතරම්...
සොරිලංකා Sunday, 04 September 2022 10:58 PM
අරඹෙපොළ මැතිණිය රටේ අනාගතය පිළිබඳව දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්.. වෘත්තීය උපාධි ක්‍රමයක් හදන්න. කැපවීමෙන් ක්‍රියාත්මක වීමගැන උනන්දු වුණා නේද?
wimal Tuesday, 06 September 2022 03:14 PM
සීතා මටත් දෙන්න හැදුවනේ.... ඒත් මම ගත්තේ නැහැ.