IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල,නිට්ටඹුව,මහරගම සහ මතුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 - 34 වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය කියයි .

මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශය උසස් ආයතන වල සේවය කරන බව පවසා පැමිණ තාවකාලික නවාතැන් පලවල් වල හිඳිමින් මෙම රැකියාව කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

ඔවුන් රුපියල් 3,000 සිට 15,000 දක්වා වූ මුදලක් පැයකට අය කර ඇති අතර  ඒ සඳහා විවිධ කොන්දේසි පනවා ඇති බවද පැවසේ .

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් ද සිටින බවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් එම ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වුවත් වැටලීම සිදු වන අවස්ථාවේ දී වෛද්‍යවරුඑම ස්ථාන වල නොසිටි බවත්   පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

Chanaka Friday, 21 January 2022 12:48 PM

ඒ අය ඕන දෙයක් කරගත්තාවේ... හොරුන්, මංකොල්ලකාරයින් අල්ලන්න බයද?

:       3       11

ඔබේ අදහස් එවන්න

දියත

පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 521 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 996 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 647 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 264 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන්
2024 නොවැම්බර් මස 21 1760 0

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ


නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2952 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 460 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 692 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site