IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු අද ( 4 ) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ  පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොට්ටුන්න පෙදෙසේ පුද්ගලයකු සහ මාතර සහ කැකිරාව පෙදෙස්  වල පදිංචි කාන්තාවන් දෙදෙනෙකි .

අත්අඩංගුවට පත් වූ කාන්තාවන් දෙදෙනා තිස් හැවිරිදි හා හතළිස් දෙහැවිරිදි වියේ පසුවන අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු මෙහි සේවය සලසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට ලත් තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබී ය . 

පොලිස් නිලධාරියෙක් උපාය දූතයෙක් ලෙස කටයුතු කර ඇතුළුවී ලබා දුන් තොරතුරු මත මෙම වැටලීම කෙරිණි .  


 මෙම ස්ථානය කලක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස්  ඇතැයි ද  මාසයක පමණ කාලයක සිට ඒ මුවාවෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය කියයි . එහි සේවය කරන බව කියන සෙසු කාන්තාවන් දෙදෙනා ඒ වන විට ස්ථානයේ නොවූ බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 503 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 899 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 465 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1249 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 702 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3059 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site