IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුණතිලක රෝහලෙන් පිටව යයි

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලබා  නරා හේන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා නිවස බලා ගොස් ඇත.

රෝහලින් පිටව ගියත් නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.

එම රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ  මහතා සමග ඇති වූ ගැටුමකදී  ගුණතිලක රාජපක්ෂ මහතාගේ  පාදයකට බරපතල තුවාල සිදුවිය.

එම  පාදයකට පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් ශල්‍ය කර්මයක්ද පසුගියදා කරනු ලැබීය.



අදහස් (7)

ගුණතිලක රෝහලෙන් පිටව යයි

PATTA hora Monday, 10 June 2024 12:02 PM

පිස්සු බල්ලෝ හපා ගත්තට උන්ට අවුල් නෑ, මොකද උන් ඔක්කොටම පිස්සු.

:       0       10

Prabha Monday, 10 June 2024 12:34 PM

හමුදා රෝහලට ගිය වියදම් ගෙවන්නේ කවුද?

:       0       8

Hafeel Monday, 10 June 2024 01:41 PM

කෝ මහින්දානන්දට නීතිය ක්‍රියාත්මක කලාද? ආණ්ඩු පක්ෂය නියෝජන කරන ඔබට මෙහම අසාධාරණය කලා නම්, රටේ සාමාන්‍ය ජනතාවට කොතරම් අසාධාරණ වෙනවා කියල දැන් ඔබට වටහා ගත හැකි. දැන්වත් තේරුම් ගන්න ඔබ දැන් ඉන්න තැන ගැන.

:       0       12

පිටිගල මිලානෝ Monday, 10 June 2024 02:20 PM

මේ පොහොට්ටුවාව ඇහුවෙත් මේ සිද්ධියෙන් පස්සෙයි. දැන් ඉතිං ලිස්සලා වැටුණා කියලා තමයි කියන්න වෙන්නේ…. නැත්නම් මයිනාගෙන් විසුමක් වෙන්නේ නැහැ. අලුත් ආණ්ඩුවෙන් පෙන්ෂනුත් නෑ කාර් පර්මිටුත් නෑ බාර් පර්මිටුත් නෑ…. ස්වීප් විකුණන්න තමයි වෙන්නේ….

:       0       11

nanda Monday, 10 June 2024 03:18 PM

මේ තක්කඩි වැඩ කරන උන්ගේ මුහුණෙන්ම උන්ගේ පව්කාරකම පේනවා

:       0       0

Ruwan De Silva Monday, 10 June 2024 03:29 PM

කුකුල් චමින්ද වගේ ගූනන්ද පොලිසිය කුදල් ගියේ නැද්ද? කුඩුවේ හිටපු උන් ගැහුවේ නැද්ද? මිරිස්කුඩු බල්ලා තාම නිදැල්ලේ නේද? මේක ලංකාව ද?

:       0       0

Kazi Shajahan Monday, 10 June 2024 03:52 PM

ගුණතිලක තමුසෙලා එකතුවෙලා හදපු ආණ්ඩුවෙන්ම තමුසේ ගුටි කෑවා නේ. කෝ හදපු ආණුඩුවේ ලෝ එක. තවත් ඕක පස්සේ යන්ඩ ලැජ්ජ නැද්ද ගුටි කාලත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3225 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1149 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1987 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site