IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක්

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ දිස්ත්‍රික්කයෙන්අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු හමුව ඇති බවත් මින් 109 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
 
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38,235 දෙනෙකු හමුව ඇති අතර දෛනිකව ආසාදිතයින් හමුවීම 500 ඉක්මවා පෙන්නුම් කරන තත්ත්වයක් පවතී.
 
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන්  ආසාදිතයින් - 67 ක්,  බියගම  - 60 ක්,  වත්තල  - 58 ක්,  අත්තනගල්ල  - 40 ක්, ගම්පහ  - 39 ක්,  දිවුලපිටිය  - 34 ක්, මීරිගම  - 29 ක්,  රාගම සහ ජාඇල ආසාදිතයින් 26 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ  - 21 ක්,  දොම්පෙ  - 17 ක්, මීගමුව  - 16 ක්, සීදූව  - 9 ක්  සහ කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින් 4 දෙනෙකු වශයෙනි.
 



අදහස් (1)

ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක්

bandara Thursday, 03 June 2021 11:56 AM

මේකට ප්‍රධාන හේතුව ඇඟලුම් කර්මාන්තය විය හැකියි. ලංකාවේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සේවිකාවන් යන්නේ පොදු ප්‍රවාහන වාහනවල. බොහෝ අය ඉන්නේ පහසුකම් නොමැති බෝඩින්වල... වාසු, විමල් වගේ කෝටිපති කම්කරු නායකයින් මේවා දන්නේ නෑ. මැදමුලනේ වළං හේදීම හැර වෙන වැඩක් ඔවුන්ට නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 141 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 54 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 362 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1333 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 412 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 157 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2078 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site