IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගෙදර යන්න විඳින දුකක්

(රංජන් කස්තුරි)

දුම්රිය වර්ජනය නිසා දුම්රිය ධාවන වාර ගණනාවක් අද අවලංගුවීම නිසා කාර්යාලවලට සහ කොළඹට පැමිණි විශාල පිරිසකට නිවෙස් බලා යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූහ.

දුම්රියක් බලා පොරොත්තුවෙන් කොටුව,මරදාන, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය,කොල්ලුපිටිය, ඇතුළු නගරාසන්න දුම්රිය ස්ථානවල රැඳී සිටි සේවක පිරිසකට සිය ගමන් පහසුව සඳහා දුම්රය නොලැබිණි.

මේ හේතුවෙන් ධාවනය වූ දුම්රියවල පා පූරුවේ අවදානම් ගමනක යෙදීමට බොහෝ පිරිස සිදු විය. 

කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට ගොඩවීමට ගිය මගීන්ට වෙහෙසක් දැරීමට සිදු වූ අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වී තිබුණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (2)

ගෙදර යන්න විඳින දුකක්

kusumawathi Thursday, 16 March 2023 06:44 AM

ඔය පයිලට්ලා යැයි කියාගන්නා විශාල හීනමානයකින් පෙලෙන කෝච්චි ඩ්‍රයිවර් ලා , ගාඩ් ලා සහ ස්ටේෂන් මාස්ටර් ලා මහජනතාවගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෙවෙයි. දුම්රිය කියන්නේ අපේ රටේ සල්ලි කන තවත් එක හොර ගුහාවක් . ඔය කෙහෙල් මල අර එංගලන්තයේ වගේ වගකීමක් ඇතිව ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමකට දුන්නොත් මහජනතාවට ක්‍රමවත් සේවාවක් ලබ්වේවි . ඒ වගේම දැනට ඉන්න සේවකයින්ගෙන් භාගයකින් ඔය වැඩේ සිදුවේවි. ඔය බිමින් යන පයිලට්ලා ට්‍රේන්කරන්න අවුරුදු 05 යනවලු . මල්ටි එන්ජින් කොමර්ෂල් ප්ලේන් පයිලට් කෙනෙකුත් අවුරුදු 3 කින් විතර එලියට දාන්න පුළුවන් නම් මේවා විහිලු නොවේද?

:       0       3

ජයේ Thursday, 16 March 2023 01:56 PM

මෙහෙ නම් වේදිකාව හරිම උසයි. බැස්සොත් බැස්සාමයි. Disipline!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 82 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 57 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2006 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 541 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 884 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 256 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site