(සුජිත් හේවාජුලිගේ)
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම පළාත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද ඇය කීවාය.
කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමටද මෙම නව පනතෙන් ප්‍රතිපාදන සැලසේ.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගෙදර රණ්ඩුවට තිත තියන්න නව පනතක්
අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 12:08 PM
ඇති තරම් පණත් ගෙන එනවා, ඒවට අදාල ආයතනත් පිහිටුවනවා. නමුත් රටේ කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැහැ.. පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණත් රටේ සිදූවන අපරාධ හා මිනිමැරුම් දවස ගානේ වැඩිවෙනවා. අල්ලස් හා දූෂණ කොමිසම තිබුණාට රටේ අල්ලස හා දූෂණ වැහි වැහැලා, මැතිවරණ කොමිසම තිබුණාට රටේ ඡන්ද නැහැ. ඒ නිසා මේවා සියල්ලම රට රවටන්න තමන් මොනවා හරි කෙරුවා කියලා රටට කියන්න අටවන දේවල් ඇරෙන්න ඇත්ත ප්‍රශ්න විසඳන්න කරන දේවල් නොවෙයි...