(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)
පොලිසියේ අවි ගබඩාවකින් සොරාගත් ගිනි අවිය සහ උණ්ඩ රැගෙන වාහල්කඩ යාන් ඔය ජලාශයට එපිටින් ඇති ,"ඉස්සන් වැව"," වැද්දා කන්ද" ප්‍රදේශයේ ඝන වනාන්තරයට, සතුන් දඩයමේ ගිය බව කියන පොලිස් සැරයන්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ටී 56 ගිනි අවියක් සමග පෙරේදා (16) රාත්‍රී අඩංගුවට ගත් බව වාහල්කඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවැව පොලිසිය ට අයත් "රොටවැව" පොලිස් මුරපොළේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් සිවිල් වැසියන් දෙදෙනකු බව පොලිසිය කියයි,
ඔවුන් වයස අවුරුදු 49 සහ 51 කාණ්ඩවල පසුවන වාහල්කඩ ඩි 06 ප්‍රදේශයෙහි සහ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි.
ඉන් එක් සැකකරුවකු ප්‍රවාහන අංශයක වේලා සටහන්කරුවකු බවද පොලිසිය කියයි. සැකකාර පොලිස් සැරයන් වරයා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක
කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගිනි අවියක් හොරා ගෙන දඩයමේ ගිය සැරයන් ඇතුළු තුනක් මාට්ටු