(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් "ගොනා කෝවිලේ රාජා" ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව නීලම්මහර, ගල්වල පාර ප්‍රදේශයේදී 39 හැවිරිදි සැකකරු, අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ 4ක් සහ රුපියල් 60,000 ක මුදලක් ද පොලිස් බාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී පතිරණගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ගොනාකෝවිලේ රාජා පසුගිය ජුනි 06 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ මිය යාමෙන් පසුව ජාවාරම් ඉදිරියට ගෙනයන ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු බවට සැකකරු හඳුනාගෙන ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක ය .
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ගෝලයකු අල්ලයි