(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වාලච්චෙන මාන්චෝලේ පාසැල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගත් නිසා එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිලිස්සුම් තුවාල ලැබූ බව වාලච්චේන පොලිසිය පවසයි.
පිළිස්සුම් තුවාල ලැබූ වාලච්චේන පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් කොස්තාපල්වරයකු සහ සිරුර සිරුරට ගිනි තබා ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා වාලච්චේන සහ මඩකලපුව රෝහල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බිරියට මුදල් එවන ලෙස ඉල්ලා බල කිරීම නිසාදෙදෙනා අතර හට ගත්තේ යැයි කියනආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගිනි තබාගත් අයෙක් බේරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් තුවාල