(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතරු පත්‍ර ඇයයීමේ නිරතවන පරික්ෂකවරුන්ට ගෙවන දීමනා සහ ගාස්තුව මෙවර සියයට සියයකින් ඉහළ දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
එම නිසා දරුවන් ගැන සිතා උසස් පෙළ පිළිතරු පත්‍ර ඇගයීමට එක්වැන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.
විද්‍යා නොවන විෂයන්ගේ පිළිතරු පත්‍ර ඇගයීමේ නිරතවන ප්‍රධාන පරීක්ෂකවරයකු මෙතෙක් ලැබුණේ රුපියල් 62050ක් වන අතර එය මෙවර රුපියල් 101600දක්වා වඩි කර ඇතැයි ද ඔහු කියයි.
අතිරේක ප්‍රධාන පරික්ෂකවරයකු ගේ 52250 දීමනාව රුපියල් 90270 දක්වා වැඩිකර තිබෙන බව ද සහකාර පරීක්ෂකවරුන්ගේ දීමනාව රුපියල් 36725 සිට 60475 දක්වා වැඩ කළ බව ද විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ගාන වැඩි කළා: ප්‍රශ්න පත්‍ර බලන්න‘‘
Nilantha Tuesday, 14 March 2023 04:30 AM
දැන්වැඩිකර කිව්වට ගෙවද්දි තමා අඩු කරලා ගෙවන්නේ ... හොඳින් මතක් කරලා බලන්න පසුගිය කාලයෙ හරිම ගෙවිම් කලාද කියලා ... ගුරු වරු හමදාමත් රවට්ටන්න හදන එකෙ ප්‍රතිඵල මේ වා....