(ඉන්දිකා රාමනායක)
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේද , පණිවඩ හුවමාරු පටිගත වී ඇති උපකරණය (VDR) ඇති දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහා එම උපකරණය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහය ලබා ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රජයේ රස පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් කර තිබූ දැනුම්දීමකට අනුව අදාළ මව් සමාගම සමඟ සන්නිවේදන කටයුතු සිදුකරමින් පවතින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය .
එම නිෂ්පාදන සමාගමේ සහය අනුව VDR උපකරණයේ පටිගත වී ඇති දත්ත සම්බන්ධයෙන් හොදින් විශ්ලේෂණය කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
මෙම VDR උපකරණය පරීක්ෂණ සඳහා ඉකුත් (5) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වනවිට නෞකාවේ කපිතාන්, ප්‍රධාන ඉංජිනේරු, ප්‍රධාන නිලධාරී නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 32 ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයින් ගෙන් ද ඉදිරියේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය..
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගිනිගත් නෞකාවේ කළු පෙට්ටියේ දත්ත තවදුරටත් විශ්ලේෂණයට